Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කතා කරල වැඩක් නැහැ බං.. උඹ දැක්කද පොඩි එකෙක්ගෙ එකක් කියලා දැන දැනත් මටත් එවපං කියලා කස්ටිය රිප්ලයි දාලා තිබ්බා.. ගොඩක් උන් Child Porn බලනවා බං.. මුන්ව කුදලගෙන යන්න ඕනි මම නම් කියන්නෙ..

    මම තමා ප#යව රිපෝට් කලේ මොඩාට.. :D
    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.
    My son, think up, not abroad. Nothing is easier than eating xerophiles. The rise of sun will explode you as climate of mars and similarity of orange and apple. Coming is going my son. Don't be a fool. When sun rises all trees and small leaves will become soil on the earth like honorable as a paddy field water on yell of waterfall bucket. Heavy rain comes out of extreme conditions of most disappointing farms. Read my useful ideas my son. You will learn the truth of this universe better than ever exploded wind.
    වැඩ කලා බං.. දැන් ටිකකට කලින් ආවෙ..
    තෝ නෑනේ සිංහලයො..
    ඒක උනේ මචං මං සොෆ්ට්වෙයාර් වොරන්ටි විතරයි ගත්තෙ.. හාඩ්වෙයාර් නැහැ.. ඉතිං බං හාඩ්වෙයාර් නැතුව සොෆ්ට්වෙයාර් වොරන්ටි තිබිලා දුන්නම කවුරුවත් ගන්නෙත් නෑ.. ගත්තත් සමහර උන් වාත වෙනවා.. ඒකයි නිකන් දීලා දැම්මෙ.. මගේ ඉස්කෝලෙ යාලුවෙක් පොර.. ඌ සල්ලි දෙන්න හැදුවා.. මං එපා කිව්වා.. එයාගෙ තාත්තා තමයි මට මේ ජොබ් එක සෙට් කරල දුන්නෙ.. :D
    ෆෝන් නෑ මචං.. මං ගාව Samsung Galaxy Tab එකක් තිබ්බෙ.. අන්තිමේ මං ඒක යාලුවෙක්ට දුන්නා.. පාවිච්චි කරන්නෙ නැති නිසා.. හතලිස් ගාණකට ගත්තෙ.. මාස ගාණක් ගෙදර දාලා තිබ්බා නිකං.. අපරාදෙනේ බං.. බැටරිය අවුල් වෙනවා නිකන් තිබිලා..
    :lol::lol::lol:
    අරූගෙ ගොන් ආතල් එක දුර දිග ගිහින් ඒක සමීක්ෂණයක් කරා..
    හොද වෙලාවට ආවෙ නැත්තෙ
    Mchn ona 4n ekaka sar value eka hoyaganna plwn widiyak qypn.website ekak thyda balaganna plwn?sar value eka region eka anuwa wenas wenawada bn?
    උඹ තේ එක්ක හරි කිරි එකක් හරි පොඟවලද කන්නෙ.. මමත් කනවා බං.. :D මැලිබන් එකට වඩා මන්චි එක හොඳයි.. මැලිබන් මාරි එකේ අමුතු රහක් එනවා මට..
    මම දවසක් ඔය පිංතූරෙ ත්‍රේඩ් එකක දැම්මා.. කවුද සොන්නයෙක් ඒක උස්සලා ඒ මං කියලා හිතලා.. පහුවදාම ඌ ෆේක් එකක් හදන් ත්‍රේඩ් එකක් දැම්මා.. ක්‍රේසි බඩී එක්ස්පෝස් කලා කියලා.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…