අප්පටසිරි.. ගේම් වල නම් ඔය සීන් එක මං දැකල තියෙනවා.. ලැග් වෙනව ඒක වැඩි උනාම.. එකපාරක් ඩයලොග් එකේ PING එක වැඩි වෙලා එහෙම උනා.. දැන් නම් තිස් ගණන් යන්නෙ.. ඒක නෙමෙයි මචං.. මෙන්න මේකෙ මොකක්ද දාලා තියෙන්නෙ උඹ.. මට මේ දාලා තියෙන එකට ටික් එක දැම්මාම විතරයි සමහර සයිට් වලට යන්න දෙන්නෙ.. ඩයලොග් සයිට් එකට ලොග් වෙන්න දෙන්නෙ නෑ නැත්තං..
මෙහෙම දැම්මට අවුලක් නැද්ද..?
මෙහෙම දැම්මට අවුලක් නැද්ද..?
SLT එකේ PING අඩුද..?