Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචං මේකෙ යන්නෙත් ඔරිජිනල් නෙමේ නේද..?
    මට නතාශා නංගිව මතක් වෙලා එයාගෙ පිංතූරයක් හොයාගත්තා.. ප්‍රිහාන්ට රිදෙයි.. මට නම් ගාණක්වත් නෑ..
    :lol:
    එහෙම වටේන්ම අහලා, පළවෙනියට reply දිපූ කොල්ලට කැමති වෙනවා නම් ඒක ආදරේ නෙවෙයි. :lol::no: එකේ අදහස ඒකි කොල්ලෙක් නැති කමට වේලෙනවා. එහෙම කෙල්ලෝ දාගෙන වැඩක් නෑ, උන්ට පස්සේ හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් උන් පනිනවා, මොකද උන් දැන් කොල්ලට ආදරේ කරන්නේ නෑනේ. එහෙම කෙල්ලොන්ව ඕනේ නම් නවත්ගන්න පුලුවන් box එක විවෘත කිරිමෙන් නමුත් කෙල්ල බඩුවක් නම් ඒකිට ඕවා ගාණකුත් නෑ. :lol:
    ඔය තුනයිනේ සිංහලයො.. තව ඉන්නවා බර ගාණක්.. :lol:
    ඒ වගේ එව්වා වලින්ද Hollywood, Bollywood චිත්‍රපටි එඩිට් කරන්නෙත්?
    honday honday boss.
    IT field eka gana danumak thiyena nisa boss.
    SLIIT 4 year eka karannada 3 year curtin karannada ?
    මචං මට ප්‍රශ්නයක් තිබේ.. :D
    චිත්‍රපටි එඩිට් කරන්න ගන්නෙ මොන සොෆ්ට්වෙයාර් ද..? (English, Hindi, Tamil)
    ඔය After Effect වගේ සොෆ්ට්වෙයාර් ද..?
  • Loading…
  • Loading…
  • Loading…