Radioactive
Reaction score
732

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දවල් ඇවිත් හිටියා බං.. මට කලින් නින්ද යනවා මේ ටිකේ.. වහින නිසාද මන්දා.. මරු Indian Adults Comic සෙටාර් එකක් හම්බවුණා මට.. මරු බං.. පට්ටයි..

    අර ටීවී සීරිස් එක උඹ බලනවා නම් බලලා කියපං.. බොළඳ ලව් නම් දිරවන්නෑ බං.. ඔව්වා පෙන්නන්න හොඳ නෑ කෙල්ලන්ට.. :lol:
    අපොයි බං.. කොරියන් නේද.. ලොකු ටීවී සීරිස් එකක්ද..?
    උබත් එක්ක මලක් නැහැ බන්..
    වචන හුවමාරු වෙද්දී උබ කිව්වත් මම කිව්වත් සමහර එව්වට රිදෙනව නෙ ඉතින්..
    මල පනිනව කියල එක කාටත් එකයි නෙ..
    නැකත කියන්නෙ උඩින් හොද මූන පෙන්නල යටින් ගෙම ගහන එකෙක්..
    රේවතී කියන්නෙත් උගෙ ෆේක් එකක්..
    දැන් පව්සියට බැන බැන මම යන්නෙ නැහැ නෙ..
    අර වගේ දෙපිට කාට්ටු වැඩ කරන උන්ව පේන්න බැහැ මට..
    පව්සිය ඉන්නෙත් අපේ ගෙවල් ලග..
    උන් ජෝතිෂ්‍ය thread එකක් දැම්මොත් bump එකක් දාල නිකන් ඉන්නව මිසක් පැල් බැදගෙන පුක දෙන්නෙ නැහැ තර්ක කර කර.. මොකද උන් උඩින් බුදු සරණයි කියල යටින් පිහියෙන් අනින ජාතියෙ උන් නෙවේ නිසා..
    අද කාලෙ බොරුකාරයො වැඩියි බං.. උන්ට මිනිස්සු අහුවෙනවා.. ඒකෙන් ජෝතිශ්‍ය අනං මනං ගැන තියෙන විශ්වාසය නැතිවෙනවා.. ඒකයි අවුල.. බලපං අද සීයට පනහකටත් වැඩිය ඉන්නෙ බොරුකාරයො.. මිනිස්සු රවට්ටලා සල්ලිකඩාගන්න උන්..
    පොත පතෙහි දැනුම අල්ප ගාථා ධර්මයක් නිසිලෙස අර්ථය වටහා ගත නොහැකි මොඩයා මෙම ගාථා ධර්මය බුදුන් වහන්සේ කී දෙයක් ලෙස හුවා දක්වන අතර මෙම ගාථා ධර්මය ජාතකට්ට කථාවෙ එක් තැනක බොධිසත්වයන් වහන්සෙ කියු දෙයක් කියාවත් දන්නෙ නැත. අනෙක් කරුන නම් මා පෙර සඳහන් කර ඇති ශ්ලෝකයන් දෙකද බෝධිසත්වයන් සන්දහන් කල කරුනම විස්තර වන එවාය. මෙහි අරුත ජ්‍යොතිෂ බොරුවක් යන්න නම් එවා ජ්‍යොතිශ පොතපතෙහිද සඳහන්වෙන්නේ නැත. මෙම කරුන තේරුම් ගනීමට නොහැකි එමෙන්ම කවුරුන් හෝ කී පමනින් වචනයක් අල්ලන් ස්වයන් පර්යෙශනයකින් වගවිභාගයකින් තොරව කියන්නන් වාලේ කියා පොර වෙන්නට හදන තවමත් ජීවිතයේ වර්න දශකයෙ සිටින පොඩි කොල්ලන් කියන දෙවල් මා එතරම් මායිම් නොකරන්නෙද ඒ නිසාය. මෙහි අර්ථය හොඳම නකත එනතුරු වැඩ කල් දමන මොඩ මිනිසා නකත් තරු කෙරෙහි අන්තගාමි වන මිසාට නකත් තරු වලින් කිසිවක් නොකෙරෙන බවයි.

    තවත් කීමට දෙයක් ඇත එනම්

    ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිට
    දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් දෙසන බන මෙන

    පන්සිල් රකින්න බැරි කාඩ්බෝඩ් බෞද්ධයො බණ කියනකොට ඒකෙත් අමුතු ලල් එකක් තියනවා...
    ඉතිං බං මම දවසක් ත්‍රේඩ් එකක් ටයිප් කර කර හිටියා.. ඒකට පැයක් දෙකක් වගේ ගියා.. ඔය අස්සෙ එකෙක් මට VM දාලා තිබ්බා ඔන්ලයින් වර යකෝ කියලා.. :/
    උඹට සීයට සීයක් ශුවර්ද..? මගේ එහෙම වෙලා තියෙනවනේ බං.. :(
    නෑ යකෝ.. ඕකෙ විනාඩි දහයක් උඹ මොකුත් නොකර හිටියොත් ඔටෝ ඕෆ්ලයින් යනවා..
    නෑ බං.. අද ඉරිදනේ.. :D පොඩ්ඩක් කෙල්ල එක්ක ඇවිද්දා කරා.. හැමදාම මේක අස්සටම වෙලා ඉඳලා එපා වෙනවා.. :(
    agamika devalma nemeyi ban kohomath sathek maranavata api nikam anubala denna mokatada ? mas noka inne naha eth vadiya kanne naha. masa 2 kta3 kata parak kavoth thamyi.
    ඔව් ඔව්.. මාත් දැක්කා ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා.. හැබැයි බං දවසින් දෙකෙන් සුව වෙනවලු බෙහෙත් ගත්තම..
    මට උණයි, සෙමයි හැදුනෙ බං.. නහයත් බුරුල් වුණා.. පොසොන් පෝය දවසෙ සීන් එක උනේ..
    දැන් නම් නානාප්‍රකාර ලෙඩ තියෙනවා බං.. පරිස්සම් වෙන එක හොඳයි.. කෑමෙන් බීමෙන් උනත්..
    යකෝ උඹට ඒක හැදුනෙ මං ලෙඩවෙන්නත් කලින් නේද..? මෙච්චර කල් ඒ ලෙඩේ තිබ්බද බං.. මං වේල් දෙක තුනයි බෙහෙත් බිව්වෙත් ලෙඩේ හොඳ උනා.. නවත්තලා දැම්මෙ ඇඟ වෙව්ලන්න අරන්..
  • Loading…
  • Loading…
  • Loading…