Rangau2
Reaction score
1,211

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • ඒක තමයි යහලුවේ.. එවන් කාර්යයකට හැර වෙනත් යමකට අපිව මතක් වෙන්නෙ නැති නිසායි යහලුවේ එසේ මා විමසුවේ..
    ඇයි මිතුරේ.. ඔෆිස් එකේ කවුරු හරි මැරුනද?

    .................................... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා .....................................
    [IMG][IMG][IMG][IMG]
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා........ අයියටයි පවුලේ හැමෝටමයි ...........
    එහා ගෙදර සෝමක්කගෙ දුව උංගී
    අවුරුදයි මාස හතට මට නංගී
    දිය නාගෙන සවසක ඇගෙ හිල් ජංගී
    දැක්කා වැටේ වනනා හැටි සිට හැංගී

    ඇන්දොත් අදින්නේ තද හිර ඩෙනිම තමයි
    ඒකෙත් කකුල් දෙක දනහිස ලගට කොටයි
    හානේ ලස්සනයි වට පිටෙ කෙල්ලො කියයි
    මේවා අනේ ඉම්පෝටඩ් ඒක නිසයි

    ෆෝන් එකත් ගැලෙක්සි එස් ත්‍රී එකකී
    ඇපල් ෆෝන් චාටර් කියනව ඒකී
    සුකුරුත්තං අම්බානෙක මෙකී නොකී
    ඒත් අනේ ජ්ංගියෙ හිල් පහ හයකී

    හායි නංගි කිවුවොත් ඔරවන් යන්නේ
    පූස් ගමන් ඊට පස්සෙ වැඩි වෙන්නේ
    මේව දැකල අපෙ ඉහ මොල රත් වෙන්නේ
    සූස් කියා ඉබේ අපිට කියවෙන්නේ

    යන එන විටදි ඇය පාරේ සිට කොල්ලෝ
    හලනව කෙල පිස්සු වැටුන වගෙ බල්ලෝ
    දැක්කෙ නෑනෙ මුන් ඇගෙ කුණු කෙලවල්ලෝ
    බත් නොකාම මැරෙනව දැක්කොත් බල්ලෝ

    තාමත් මතක ඇත උංගිගෙ ජංගි කොටේ
    වනලා තිබුන හැටි හෝදා හවස වැටේ
    කළු පුස් තිබුනු පාට ගියපු ඒක වටේ
    මැස්සො නටනවා දැක මගෙ බඩම කටේ

    කෙල්ලෝ ඇදන් යන හැටි පාරේ හැඩට
    හිරට කොටට පලලා ගස්සල හැටට
    බලනා කොල්ලනේ ගනු මේකත් හිතට
    ඉදිආප්ප වාගෙයි ඇඳපුව යටට
    පුක්...!! පුක්...!! පුක්...!! පූක්..!!! පූ..ඌ..ඌ....ක්....!! පුක්...!! පුක්...!! :sorry::sorry:
    තමා නිදාගෙන සිටින තැන ගැන හොද වැටහීමක් වැඩිහිටියන්ට තිබෙනවා. වැඩිහිටියකු එක නින්දක් තුල සාමාන්‍යයෙන් පනස් වාරයක් පමණ තමන්ගේ පිහිටීම වෙනස් කරත් ඒ හැම පිහිටුමක්ම තමන්ට නිදාගැනීමට ලැබෙන ඉඩකඩ තුලම සිදු කරනවා.
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…