
බෙද හරින එකෙක්ට වඩා විකුනන එකෙක් නම් හොදයි වගෙ

මට උන්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එක දියන් බලන්න

නැ බන් මම 550 කිව්වෙ නිකමට(හෙල්මට් නැතිව ගියාම) ඔකෙන් % කියක් කමිශන් එක ලැබෙනවා ඇත්ද කියලා ඉට වඩා ලාබයි නෙ 100-200ක් අරගෙන හරි යන්න දෙන එක

දඩෙ වදින්නෙ මෙහෙමයි අපිට මම ගියෙ බයික් එකෙ පිටි පස්සෙ මල්ලි කෙනෙක් පැද්දෙ ලාවට ගහලා හිටියෙ
ඌට ලයිසන් නැ,

අපිට හෙල්මට් නැ,

බයික් එකට මෙලො දෙයක් නැ

දඩෙ කියක් වදිවිද

අනිත් එක එදා මම ගෙදර එන්න ඔනෙ ඔය දවසෙ දඩ ගෙව්න්න බැ තැපල් කන්තොරු වහලා උසවි දැම්මොත් ලෝක ලෙඩක් බයික් එක මල්ලිගෙ ඔෆිස් එකෙ එකක්

මෙහෙ පාරවල් අයිනෙ හිටපු එවුන්ට අතිනුත් දාල ගෙනිහින්
