rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Thanks macho... Torrent eke Monday thama DL une Fup aulak nisa.. :) aulak nativa DL una...Thanks machooo mame DL karapu eketa oyagen Download capacity gihin naa neda..
    අපෙ පැත්තෙ කසියා ගංජා තමයි තියෙන්නෙ කුඩු ඉස්සර තිබිලා නැති උනා ආයෙ ලගදි එකෙක් විකුනන්න සෙට් වෙලා ඌ ඉවරයි:rofl:
    කියන්න බැ ත්මා නම් අවුලක් නැ මුන බල බල යනවා විතරයි:P
    හ්ම්ම්ම් අවුලක් නැ මුලින් නම් ආසවෙන් බැලුවා පස්සෙ පස්සෙ කතාව ලොස්ට් වෙනවා වගෙ උනා:oo: අන්තිම හරියට යද්දි එපා උනා:dull: උබ බලප්න්කො
    උබෙ නම කියන්න කියල වැඩෙට එන්ටර් වෙන්න ඔනෙ:rofl:
    නැ බන් ඒක අරන් ගොඩක් කල් එකයි කිව්වෙ:oo: මේ ලගකදි අපෙ හන්දියෙදි එකෙක් අල්ලගෙන කුඩු එක්ක තව ගල්ලෙ(දිස්ත්‍රික්කෙම) වගෙ ගොඩක් තැන් වලින් බඩු අහු උනා ඉතින් උන් දැන් දිගට හරහට අල්ලනවා:) පාරවල් වල අයිනෙ ඉන්න කොල්ලොන්ටත් කේස්:(
    හ්ම්ම්ම් එහෙම එවා නම් එක පාරට මතක් වෙන්නෙ නැ:dull:
    මුන් බච්චො නෙ බන් දෙක දෙන කොට මගෙ නම කියයි:rofl:
    ඒ වගෙ ඇති:eek: මගුලක් කියොනවා ලයිසන් එකට මට වඩා වයසයි:lol:
    2500ට වඩා වැඩි බන් දඩෙ :no: අනිත් එක බයික් එක ඔෆිස් එකෙ එකක් මල්ලිගෙගෙ ජොබ් එකත් ඉවරයි ඔක ගෙදර පාවිච්චියට ගත්ත කියලා:P ගෙවල් ලග ඉදන් කඩෙට යනන් පාරට දැම්ම විතරයි මල්ලිගෙ මස්සින කාරයා උට රතගාය:oo:
    ඔව් පොලිසියියෙන් තමයි දැන් මෙහෙ දිගට හරහට වැටලිම්:)
    නැ බන් ඒක හරි ගියෙ නැ:dull:
    Orphan Black
    බැලුවද:)
  • Loading…
  • Loading…
  • Loading…