rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලබ්බ තමයි:frown:
    ඔව් සමහර වෙලාවට එහෙම වෙනවා:dull:
    එල එල අනිත්වත් බලපන් ඉක්මනට:)
    අපොයි ඒක මෙලො රහක් නැ බන් :eek: මම කොටස් 12ක් විතර බැලුවෙ එකත් පාස්ෆොව්‍ර්ඩ් දාලා වගෙ:dull: Stargate SG-1,SGU Stargate Universe පට්ටා:love:
    හොද එවා... තුක් විතක්:eek:
    බයිස්කොඇල්කෙ සිංහල සබ් තියෙ:yes:
    එහෙනම් උබට මේකපෙදි අලුත් එකක් බලන්න වෙන්නෙ:rofl:
    මම ස්ටාර් ට්‍රෙක් ෆිල්ම් සැට් එක බලන්න පටන් ගත්තා පලවෙනි එක බැලුවා උදෙ:P
    බලපන් බලපන්:oo:ඒක නම් මලාට බලන්නෙ නැ:eek:
    ඒක බලපන් කියල කොච්ච්ර කිව්වද තොට:frown:අලුත් නිසා ඉවර වෙන කං ඉන්නවා කිව්වා උබ:dull: යකො කතාවක කුතුහලය කියන් එක තියෙන්න ඔනෙ නැත්නම් ඒක බලන්න එපා වෙනවා ඉවර වෙනවා කියලා දැන ගෙන බලද්දි කිසි ගතියක් නැ ඊලග සතියෙ මොකක වෙයිද කියල හිතෙන්න ඔනෙ නැත්නම් වැඩක් නැ;)
    මම ඩවුන්ලොඩ් කරල බලන්න පටන් ගත්තෙ 2007 ඉදන් 2009 තමයි වැඩෙට හරියටම් එන්ටර් උනෙ:yes: උබ කියනවා විතරයි බලන්නෙ නැ:angry:මම එහෙම කිව්වෙ ආයෙ ඉදිරි කාලෙදි උබ ඇහුවොත් කලින් කිව්වා එවා වෙන්ස් වෙන්න පුලුන් කියන එක:dull:
    එහෙම එකපාරට මතක් වෙනෙ නැ බන් the bridge සමහර එවා පරන් එවයි අලුත් කොටස්:cool:
    එහෙනම් කමක් නැ:P
    මගුල මම බලපන් කියලා උබට ලිස්ට් එකක් දුන්නා:oo: උබ බලන කොට හරි :baffled:මගෙන් පරන එවා අහන්න එපා අලුත් හොද එවා ලිස්ට් එකෙ උඩට එද්දි ඒ දව්ස් වල හොදයි කියලා හිතුනා සම්හර එවා යටට යනවා සම්හර විට මම එවා හරි නැ කියන්න පුලුවන් දැන්:dull:
    කටින්ද කිව්වෙ:rofl:
    ඇහුවා බන්:rolleyes: Continuum ගැනත් කිව්ව මම උබට බලපන් කිව්වා ඒක නම්:angry:
    අනේ උබ වගේ ගෙම්ම්බෙක් යකො ඕය වල ඇතුලෙන් එලියට ඇවිල්ලා බලපන් ටිකක් :oo:
    ඒක නම් ඇත්ත:cool: හැබැයි උබලට බඩු හොයාගන්න ගියාම තමයි කරදරෙ:rofl:
    මගුල:oo:
    ඕකත් බලන්න හෙන කම්මැලි බන්:dull: තෝ ඔය ඕක ගැන ඇහුව දෙවෙනි වතාවද කෝහෙද උබ අහන්වා විතරයි බලන්නෙ නැ:frown: බිග් බැන්ග් තියරි බලපන්:P
    ade macho uba vadiya DL karala naa neda.. mage meh veddima 14 GB :( ada budu gemak deela seed karala point 603k aran 600k Claim kara gaththa.. un aye membership eke dunna...dan nam seed karanava unlimited daalama.. thanks macho...
    mara seen eka ne.. mame DL kara kiyala mage aisa Torrent DL valata eva add une naa...1.5 GB DL kala e vidiyata... dan mame torrent file open nokara save karala ma open karanava..
  • Loading…
  • Loading…
  • Loading…