මම දන්නව බන් උන් visitor msg දැම්මෙ නැති උනාට private msg දාල vote ඉල්ලනව කියල.මම කාටවත් pm කලේ නැහැ.එහෙම කරල අරගෙන මොකටද බං.කවුරු හරි අපිට vote එකක් දෙනව නං දෙන්න ඕන එයාගෙ කැමැත්තෙන්.අපි ඒකට සුදුසුයි කියල තීරනය කරන්න ඕන vote එක දෙන කෙනා.එහෙම නැතුව එක එක්කෙනාට pm කර කර ඉල්ලල ඕව අරගෙන මොනව කරන්නද බං.උන් ඔය කියන තරම් හොදද කියල බලන්න මම උන්ගෙ දාපු thread ටික බැලුව.මෙලෝ රහක් නෑ බං.රත්තරංල,කට්ටලට නැති vote මොනව කරන්නද බං.ඕවට තියන demand එක නැතිවෙන එක විතරයි ඕවගෙන් වෙන්නෙ.ඔය විදියට නං මේ තරග වෙන්නෙ ඕවට ඉදිරිපත් වෙලා මොකටද බං.ඔය තරග වල pm system එක නැති කරන්න ඕන.මුං හිගා කනව කියල අපිට එහෙම කරන්න පුලුවන්ද බං.pm කරල මට ඕන නං උන්ට වඩා දහ ගුනයක් අරගන්න තිබුන

.result එක මොනව උනත් ඒක මම බාර ගන්නව.