prageeth119lk Aug 15, 2014 මම දැන් ෆයර්ෆෝක්ස් බන් ඒක නිසා කොහොමත් ස්ලොව් වගෙ දැන්නෙ ඒක මට සෙට් උනෙ නැ බන් එපි 3ක් විතර බැලුවා දුරුත්ත නෙ ඌට මෝල තද වෙලා
මම දැන් ෆයර්ෆෝක්ස් බන් ඒක නිසා කොහොමත් ස්ලොව් වගෙ දැන්නෙ ඒක මට සෙට් උනෙ නැ බන් එපි 3ක් විතර බැලුවා දුරුත්ත නෙ ඌට මෝල තද වෙලා
prageeth119lk Aug 14, 2014 කලින් උනා බන් dns කේස් එකක් විනඩි 10කට විතර ඒ පාර .lk එකෙන් ආවෙදැන් නම් හරි
prageeth119lk Aug 14, 2014 මමත් හිතුවෙ ඔක්කොම ටික පෙනෙවි කියලාඔව් එහෙම අවුලක් තියෙනවා .com ඩවුන් උනා නෙ .lk වැඩකලා
prageeth119lk Aug 14, 2014 ඔව් ඒකට අමතර කැලි දැම්ම නිකන් එල එල මම දැනන් හිටියෙ නැ ඒත් ඒක දැකපු එවුන් රිපල්යි කරලා තිබුනා
prageeth119lk Aug 14, 2014 රෙප් දෙන අලුත් විදිය හැම එකාටම වගෙ දැම්මා "පැනපන් අනාතය ලිදෙ මොකො උබ දැන් වි ඇම් එකක් වත් දන්නෙ නැත්තෙ
රෙප් දෙන අලුත් විදිය හැම එකාටම වගෙ දැම්මා "පැනපන් අනාතය ලිදෙ මොකො උබ දැන් වි ඇම් එකක් වත් දන්නෙ නැත්තෙ
prageeth119lk Aug 11, 2014 ah ඒකත් උබද කිව්වෙ එල එල උබ ඉතින් 10ක් කිවොත් එක්ක හරි යනවා එහෙන්ම තැන්කු වේවා ඔව් ඒක තමයි බන්
prageeth119lk Aug 10, 2014 ඒ වගෙ එවා හොදයි බන් උබ හොදයි කියලා හරි ගියපු පලවෙනි එකද කෝහෙද මට්ටහ් දැන් බලන්න එකක් නැ හෙල් ඔන් වීල්ස් කොටසක් තියෙන්වා බලන්න එච්ච්යි
ඒ වගෙ එවා හොදයි බන් උබ හොදයි කියලා හරි ගියපු පලවෙනි එකද කෝහෙද මට්ටහ් දැන් බලන්න එකක් නැ හෙල් ඔන් වීල්ස් කොටසක් තියෙන්වා බලන්න එච්ච්යි
prageeth119lk Aug 6, 2014 මම අරක බලල ඉවර කලා මමත් බලන ගත්තම දිගටම බලනවා දැන් නම් අලුතෙන් එන එවා සතියෙන් සතිය වගෙ බලන නිසා සීරිස් කීපයක කවල්මට බැලෙන්නෙ
මම අරක බලල ඉවර කලා මමත් බලන ගත්තම දිගටම බලනවා දැන් නම් අලුතෙන් එන එවා සතියෙන් සතිය වගෙ බලන නිසා සීරිස් කීපයක කවල්මට බැලෙන්නෙ