rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම දැන් ෆයර්ෆෝක්ස් බන් ඒක නිසා කොහොමත් ස්ලොව් වගෙ දැන්නෙ:dull:
    ඒක මට සෙට් උනෙ නැ බන් එපි 3ක් විතර බැලුවා:sorry:
    දුරුත්ත නෙ ඌට මෝල තද වෙලා:rofl:
    කලින් උනා බන් dns කේස් එකක් විනඩි 10කට විතර ඒ පාර .lk එකෙන් ආවෙ:dull:දැන් නම් හරි:yes:
    මමත් හිතුවෙ ඔක්කොම ටික පෙනෙවි කියලා:baffled:ඔව් එහෙම අවුලක් තියෙනවා:oo:
    .com ඩවුන් උනා නෙ .lk වැඩකලා:dull:
    ඔව් ඒකට අමතර කැලි දැම්ම නිකන්
    එල එල මම දැනන් හිටියෙ නැ:eek: ඒත් ඒක දැකපු එවුන් රිපල්යි කරලා තිබුනා :rofl:
    රෙප් දෙන අලුත් විදිය:rofl: හැම එකාටම වගෙ දැම්මා "පැනපන් අනාතය ලිදෙ:P මොකො උබ දැන් වි ඇම් එකක් වත් දන්නෙ නැත්තෙ:oo:
    ah ඒකත් උබද කිව්වෙ:rofl: එල එල උබ ඉතින් 10ක් කිවොත් එක්ක හරි යනවා:P එහෙන්ම තැන්කු වේවා;)
    ඔව් ඒක තමයි බන්
    ඒ වගෙ එවා හොදයි බන්:cool: උබ හොදයි කියලා හරි ගියපු පලවෙනි එකද කෝහෙද:P
    මට්ටහ් දැන් බලන්න එකක් නැ හෙල් ඔන් වීල්ස් කොටසක් තියෙන්වා බලන්න එච්ච්යි:dull:
    :rofl:
    මම අරක බලල ඉවර කලා:P
    මමත් බලන ගත්තම දිගටම බලනවා:baffled: දැන් නම් අලුතෙන් එන එවා සතියෙන් සතිය වගෙ බලන නිසා සීරිස් කීපයක කවල්මට බැලෙන්නෙ;)
    මමත් එහෙමයි ගොඩක් එවා බැවා ඒත් බලන්න හිතෙන්නෙ නැ බන් වෙලාවක් නැ වගෙ:baffled:
    :baffled:අපොයි එපා වෙනවානෙ බන්:oo: මොකො බන් දැන් වෙන්නෙ:rolleyes:
    අපි එහෙමයි:cool:
  • Loading…
  • Loading…
  • Loading…