rcccc
Reaction score
2,571

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් කියන්නත් බැ:yes: බලමුකො මට දැන් බලන්න එකකුත් නැ:dull:
    මන්දන්නේ නෑ බන් මතක නෑ කොහොම හරි අන්තිම එක තමා 12 එක :D
    hspda කණු 2ක් වගේ තියෙනවා :(
    tvd.originals වගෙ එවා මම රිවිව් බැලුවෙ නැ බන් :dull:හැම එකෙම කියන්නෙ ඔහොමතම්යි අන්තිමට එකම් දෙ:lol:
    :frown:
    එහෙම දෙයක් තමයි තියෙන්නෙ:dull:
    නැ බන් ඕකත් අර සෙට් එකම් වගෙ නෙ:eek:

    අර බල්ලගෙ වැඩ:frown:
    10 එක නේද අන්තිමට තියෙන්නේ අන්න ඒක තමා :dull:
    රෑට වැඩ නෑ සු යන්නෝ :frown:
    හොදට තිබුනා බන් හිටපු හැටිය නැති උනේ දැන් ඩ්‍රොප් වෙනවා සිග්නල් :(
    ඒ වගෙ සීන් කතාවලට මම කැමැතියි එකයි බලන්න හිතෙන්නෙ ඒත් බන් මේක නම් අවුල්:dull:
    ඇයි යකෝ මන් රෑට එන්නේ ඒකෙන්නේ :frown:
    අන්ලිමිටඩ් එක තමා බන් :( අර උබ දුන්න අඩ් ඕන් එක දා ගත්ත නිසාද දැන්නෑ එහෙම උනේ :(
    සිග්නල් නෑ හුච්
    අපි නම් ඩයල්අප් කාලෙ ඉදන් ඇස් ඇල් ටි:oo:
    මම හිතන්නෙ වැඩක් වෙන එකක් නැ ඒත් උබ ටිකක් බලපන් මම දුන්න්න රිවිව් එකක් EK Tv Series Arena එකෙ:P එකෙත් සම්හරු කිව්වෙ ටිකක් මට සම්නා අදහස් ඒත් උන්ට හොදයි ලු;)
    එහෙනම් ඩෝ මන් ගාවත් තියෙනවා හැම එකක්ම :lol:
    අහ් හුච් මගුල නෑ :P
    මාත් ඩයලොග් අනාතයෙක් බන්
    මේ ටිකේම සිග්නල් අවුල් ව්ගේ බන් :(
    එහෙනම් ඩෝ මන් ගාවත් තියෙනවා හැම එකක්ම :lol:
    අහ් හුච් මගුල නෑ :P
    මාත් ඩයලොග් අනාතයෙක් බන්
    මේ ටිකේම සිග්නල් අවුල් ව්ගේ බන් :(
    dominion මෙලො රහක් නැ බන් එපා උනා :no:කලින් කිව්ව වගෙ හෙනම් මොන්ටිසෝරි:eek:
    ඒකත් ඇත්ත :(පිස්සුද බන් සල්ලි දිලා ගන්න මම දැනට ලක්ශ 5කට කිට්ටු වෙන්න හොයලා ඇති:lol: ඔෆර් කම්ප්ලිට් කරලා හෙව්වෙ;) හ්ම්ම්:eek: ඔව් බලමුකො මොකද වෙන්නෙ කියලා:yes:
    දෙවෙනි කොටසත් බැවා බලන්න උනෙ නැ කිව්ව වගෙ තාම වැට උඩ:)
    අත ඇරියා ඔක්කොම දෙවල්:yes:
    මොකා මෙලොරහක් නැ නෙ:eek: හෙහෙ බාන් බඩි,පූල් ලයිව්,වගෙ එවා ප්ලේ කලා බාර්න් බඩියෙ ක්රෙඩිට්ස් හොයන්න දුන්න ගේම් තමයි මරු:cool: එහෙම අයින් කරන්න ගීයොත් වැඩි දෙනෙක් ඉතුරු වෙන්නෙ නැ බන් ඊට වඩා ලේසි මම අයින් වෙන එක:lol:
    ඊයෙ ආවා නගරාදිපති ආපු ගමන් බයිලා වග්යක් කෙලියා මාසයක් 2ක් දෙන්නලු මොකක් හරි කරන්න ගමෙ උන් දුන්න ටෝක්ස් වලට පොරට කරගන්න දෙයක් නැ කුනු දාන එක නතර කරලා දෙන්නම් කියලා ගියා ඒත් කොහොම වෙයිද දන්නෙ නැ:dull:
  • Loading…
  • Loading…
  • Loading…