මම මැස්ජ් එක දැම්මෙ මම කවුද කියල නෙ
අත ඇරලා ඔය මගුල ජිවත් වෙන ටිකෙ ආතල් එකෙ ඉමු
එහෙමද එල එල මට නම් ඒක කම්මැලි වැඩිපුරම එපා උනෙ බාර්න් බඩියෙ අලුත් අප්ඩෙට් එකත් එක්ක
ගොඩක් උන් තම්න්ගෙ වාසියට විතරයි බන්
අලුත් එකා කියන්නෙ අපෙ සර් කෙනෙක් කලින් නරදිපති වංචාකලා කියලා අයින් කලා ඒ වෙනුවට උපනගරදිපති (අපෙ සර් කාරයා) දැන් ආයෙත් අර තින්දුව අහොසි කරලද මොකක්ද කිව්ව ඒ කියන්නෙ කලින් හිටපු කෙනාව ආයෙ එයි

දැන් ඔවා වැඩක් නැ අතීතය සිහිනයක් පමන
මලා ඒකට නම් හොද වැඩෙ කියනව
මොකො උනෙ
ඔව් බන්
මම හිතන්නෙ කලින් හිටපු නගරදිපතිව ආයෙ පත් කරයි නිව්ස් වලටත් කිව්ව එහෙම සීන් එකක් 

මගෙ එකෙ නම් වැඩිපුරම ඉන්නෙ එලකිරියෙ එවුන්
එහෙම වැඩක් නැ බන් මම බැලුවෙ ටිකක දනන් එකෙක් ඉන්න්වද කියලා, එහෙම ඇවිල්ලා විඩිඔ කරගෙන ගියා