අත ඇරියා ඔක්කොම දෙවල්

මොකා මෙලොරහක් නැ නෙ

හෙහෙ බාන් බඩි,පූල් ලයිව්,වගෙ එවා ප්ලේ කලා බාර්න් බඩියෙ ක්‍රෙඩිට්ස් හොයන්න දුන්න ගේම් තමයි මරු

එහෙම අයින් කරන්න ගීයොත් වැඩි දෙනෙක් ඉතුරු වෙන්නෙ නැ බන් ඊට වඩා ලේසි මම අයින් වෙන එක

ඊයෙ ආවා නගරාදිපති ආපු ගමන් බයිලා වග්යක් කෙලියා මාසයක් 2ක් දෙන්නලු මොකක් හරි කරන්න ගමෙ උන් දුන්න ටෝක්ස් වලට පොරට කරගන්න දෙයක් නැ කුනු දාන එක නතර කරලා දෙන්නම් කියලා ගියා ඒත් කොහොම වෙයිද දන්නෙ නැ
