එලකිරි ස්ලොව් වෙලාද බන්

මාර සින් එක නෙ බන් මගෙ entree package උනාට 512ඇම් බි නෙ ස්පීඩ් එක 2mb වෙන්න ඕනෙ නෙ

එහෙම බාන්න නම් 24/7 බාන්න වෙයි වෙන වැඩක් කරන්න වෙන්නෙ නැ

උන් ලිමිට් කරන්න පටන් ගත්තෙ කනෙක්ශන් වැඩි උනාට උන් අප්ග්රෙඩ් උනෙ නැති නිසා

ඉල්ලුමට සැපයුම දෙන්න බැරි උනාම උන් එකත් පරන පාරිභෝගිකයොන්ගෙ පිටින් දැම්මෙ

අපි 200 කාර්ඩ් අරන් ඩයල් අප් (56k)වලින් net ආපු මිනිස්සු

stable නැත්නම් ස්පීඩ් උනත් එපා වෙනවා

ඔව් ඔව් ඒත් මගෙ තියෙන්නෙ ඒ පැක් එක නෙමෙයි
