Malinga Nov 19, 2015 එළ එළ ඒක හොඳයි ආයිත් පාරක් රවුමක් දාන්න ආපු එක. ආයිත් ටිකක් ඇක්ටිවු වෙලා ඉන්න තියෙන්නෙ.
dath kimbula Nov 17, 2015 පෙනුනා... ඒ සතියේ විල් තෙර නැත. දැන් රේඩියෝව ආයෙ දුවන්නේ අවාරෙට කොස් දෙල් පොල්......:ඩල්: අනේ මංද බං.. කළකිරී සිටිමි!
පෙනුනා... ඒ සතියේ විල් තෙර නැත. දැන් රේඩියෝව ආයෙ දුවන්නේ අවාරෙට කොස් දෙල් පොල්......:ඩල්: අනේ මංද බං.. කළකිරී සිටිමි!
gayankuwait Nov 17, 2015 ඉන්නවා ඉන්නවා බන් පොඩ්ඩක් වැඩ වැඩි බන් ඇවිල්ලා ටක්ගාලා ඔළුව දාලා යනවා කොහොමද ඉතිං සැප සනීප ..
sasliit Nov 15, 2015 වස්තුව වැඩ වැඩිකමට වැඩියෙ රේඩියෝව පැත්තෙ යැවෙන්නෙ නෑ 8-10 තමා ෂෝ කෙරෙන්නෙ ඔක්කොම විස්තර ටික ගන්න පුළුවනි දත් කිඹුල් අයියගෙන් මෙන්න ලින්ක් එක පැට්ටෝ http://www.elakiri.com/forum/member.php?u=329688
වස්තුව වැඩ වැඩිකමට වැඩියෙ රේඩියෝව පැත්තෙ යැවෙන්නෙ නෑ 8-10 තමා ෂෝ කෙරෙන්නෙ ඔක්කොම විස්තර ටික ගන්න පුළුවනි දත් කිඹුල් අයියගෙන් මෙන්න ලින්ක් එක පැට්ටෝ http://www.elakiri.com/forum/member.php?u=329688