urajdrlk Jun 26, 2013 එහෙනම් ඔන්න ඕක බැද්දට විසි කරලා අළුත් ලැපක් ගමු..... වෙලාවක අරන් වරෙන් බලමු සීන් එක......
urajdrlk Jun 26, 2013 HP Suckz..... ගත්ත දවස් වල ඉදන් නම් කේස් එක, නෝමල් වෙන්න පුලුවන්..... හීට් සිංක් ජෙල් එක වාෂ්ප වෙලාද දන්නේ නෑ..... සර්විස් එකක් කරලා බලමු
HP Suckz..... ගත්ත දවස් වල ඉදන් නම් කේස් එක, නෝමල් වෙන්න පුලුවන්..... හීට් සිංක් ජෙල් එක වාෂ්ප වෙලාද දන්නේ නෑ..... සර්විස් එකක් කරලා බලමු
sasliit Jun 25, 2013 ඉසුරින් කිත් යසසින් බබලන දා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා සිනාසුනත් එය වරදක් වේ කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අතමිට හිඟ වී බෙල සුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ
ඉසුරින් කිත් යසසින් බබලන දා ඔබගේ බැනුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුනු දා සිනාසුනත් එය වරදක් වේ කිරියෙන් පැණියෙන් උතුරා යන කල ලොව ඔබ පාමුල හඬා වැටේ අතමිට හිඟ වී බෙල සුන් වන කල ලොව ඔබ හිස මත කඩා වැටේ
crazybuddy Jun 25, 2013 ඔය මචං අර ඕස්ට්‍රේලියා හොරෙන් පනින්න එපා කියපු සීන් එකේ පෝස්ටර් එකක පිංතූරයක්.. ඒක එඩිට් කරලා හැදුවා..
ඔය මචං අර ඕස්ට්‍රේලියා හොරෙන් පනින්න එපා කියපු සීන් එකේ පෝස්ටර් එකක පිංතූරයක්.. ඒක එඩිට් කරලා හැදුවා..
බන්ටු Jun 22, 2013 Photobucket share කරේ බන්. අපේ එවුන් බලලම 10GB bandwidth පැනලාලු. දවස් 7ක් යනවලු reset වෙන්න. හරි ගියහම මන් කියල එවන්නම්. Thanks බන් !
Photobucket share කරේ බන්. අපේ එවුන් බලලම 10GB bandwidth පැනලාලු. දවස් 7ක් යනවලු reset වෙන්න. හරි ගියහම මන් කියල එවන්නම්. Thanks බන් !