Recent content by reuse

  1. reuse

    වියළි කලාපයේ අමතක වූ හරිත යුගය – අනුරාධපුරය

    ඒ කියන්නෙ, අතීත අනුරාධපුරය අදට වඩා වෙනස් ලෝකයක්ද? ඔව්, අද අප දකින වියළි රජරට, නිල් අහස, වැව් ඉවුරු සහ කටු පඳුරු සහිත භූ දර්ශනය පසුගිය වසර දසදහස පුරාම මේ විදියට තිබුණේ නෑ. පෘථිවියේ දේශගුණය නිරන්තරයෙන් වෙනස් වුනා වගේම, ඒ වෙනස්කම්වල ප්‍රතිඵල ශ්‍රී ලංකාවටත් දැනිලා තිබුණා. මෝසම් සුළං ශක්තිමත් වූ...
  2. reuse

    වියළි කලාපයේ අමතක වූ හරිත යුගය – අනුරාධපුරය

    අද අනුරාධපුරය ගැන සිතන විට අපේ මතකයට නැගෙන්නේ දාගැබ්, වැව්, පුරාණ නගරය සහ දිගු නියං සමයන් සමඟ අරගල කළ වියළි කලාපයේ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්. අවුරුද්දේ වැඩි කාලයක් අව්වෙන් දැවෙන මේ භූමියට වැසි ලැබෙන්නේ සීමිත කාලවලදී පමණත් නිසා ඒ භූමිය සා පිපාසාව සන්සිඳවාගන්නේ වැව් ජලයෙන්. ඒ නිසාම "වැව් බැඳි රාජ්‍යය"...
  3. reuse

    වියළි කලාපය මැද ජීවත් වන පුරාණ වැසි වනාන්තරය - රිටිගල

    වියළි කලාපය මැද ජීවත් වන පුරාණ වැසි වනාන්තරය - රිටිගල අනුරාධපුරයේ සිට උතුරු දෙසට ගමන් කරන විට, වියළි කලාපයේ තැනිතලා අතරින් හදිසියේම අහස දෙසට නැගී යන අමුතු කන්දක් දකින්න ලැබෙනවා. ඒ තමයි රිටිගල. අද බොහෝ දෙනෙක් රිටිගල ගැන දන්නේ පුරාණ ආරණ්‍ය සේනාසනයක්, ජනප්‍රවාදවලින් පිරුණු අද්භූත කන්දක් හෝ දුර්ලභ...
  4. reuse

    කුස්සියේ වැඩට විතරක් හදපු බ්‍රීඩ් එකක්.

    Don Zupz ගෙ පරිණාමික දිනපොතෙන් ගත්ත පට්ට කතාවක් වේල්සයට පිවිසුම ලෙස හඳුන්වන්නෙ ඇබර්ගවේනි නගරය. මේ නගරයේ පැරණි නෝර්මන් බලකොටුවකට අයත් පරිශ්‍රය තුල තිබෙන දඩයක්කරුවන් වෙනුවෙන් ඉදිකල ගොඩනැගිල්ලක් තුල ඇති ලී පෙට්ටියක කුඩා හුරුබුහුටි සුනඛයෙකුගේ, චර්මශීල්පිය ක්‍රමවේදයනට අනුව සකස්කල ප්‍රතිනිර්මාණයක්...
  5. reuse

    පාඩුවේ ඉද්දි මත්පැන් පානයට පොළඹවගන්න හදන අය ගැන පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද

    පාඩුවේ ඉද්දි මත්පැන් පානයට පොළඹවගන්න හදන අය ගැන පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද ?? 😏
  6. reuse

    වත්තට ආපු තවත් අහින්සකයෙක් - කටකලුවා

    නම :- #කටකළුවා ඉංග්‍රීසි නම :- Trnket Snake විද්‍යයාතමක නාමය :- Coelognathus helena විෂ තත්වය :- නිර්විෂ කියවන්න මෙන්න තවත් හබරලෙක්
  7. reuse

    RJ 45 cable ekak clip karana widiya

    Danna kenek paatath ekkama kiyannako
  8. reuse

    ගල් බනිසක් සෙට් උනා කාලෙකින්

    E dekama dan quality na Mekath ekak kanna ba. Enasal rahayi ------ Post added on 1758170294