richlife
Reaction score
2,750

Joined
Last seen

Profile posts Latest activity Postings About



  • :eek: Acer කුණුගොඩවල්...... :dull: කෝල් එකක් දීලා එන්න..... :)
    වැරදිලා නෙමේ, කාලෙකින් හිටං සෙට් උනේ නැති නිසයි මැසේජ් එකක් දැම්මේ :)
    මුල්ම Wish එක එවන්න ලැබීම ගැන සතුටුයි සහෝ.
    දෙයක් ඉගෙන ගත්තු එක ගැන සතුටුයි.
    එහෙනම් ලබන අවුරුද්දෙත් හම්බ වෙමු
    ජය වේවා...!!
    Sorry මචං late unaata...!
    මම උඹේ සීන් එක කාර් කැසට් හදන අයිය කෙනෙක්ගෙන් ඇහැව්වා....
    මිනිහ නං කියන්නේ රිමොට් එක සෙන්ස් වෙන්නේ අර IR කියන පොර්ට් එකටලු..
    ඒ කියන්නේ අර "රිමෝට්" කියල ගහල තියෙන හිලේ සම්බන්දයක් නෑ කියන එක.. ඒ හිලේ සීන් එක ඇවිල්ල කාර් එකේ සෙට් එක ඔන් කරද්දී සබ් වූෆර් එක ඔටෝ ඔන් වෙන්න තියෙන රිමෝට් කේබල් එකලු... ඒක උඹ ඔය කියන රිමෝට් එකට සම්බන්ධයක් නැහැල්ලු.. හේතුව උඹ ඕක යූස් කරන්නේ වාහනේකට නෙමෙයිනේ... ගෙදර පාවිච්චියටනේ

    :oo::oo:දැන් මට තියෙන අව්ල උඹේ රිමෝට් එක අර නැති වෙලා තිබුන ජැක් කෑල්ල ගහල තියෙද්දි හොඳට වැඩ කලාද කියන එක... කලින් එහෙම වැඩ කලා නං අර අයිය කිව්ව සීන් එකේ අව්ලක් තියෙන්න ඕනේ..:baffled::baffled:
    දැම්ම මචං.
    ඒකෙ remote කියල හිලක් තියනවා මචං...
    Oh! Thanks kolla... :)
    I like to help others & that's what I'm doing in ElaKiri too. :yes:

    BTW, did you understand this part of my reply? :confused:
    "First of all, I wanna bring to your knowledge that, whenever you make a reply to the sender of a Visitor Message, please post it not in your profile, but in the sender's profile. :yes:
    Otherwise, the sender will never know that you made a reply, until he/she visits your profile. :no:"

    Reply me. Thanks. :)
    machang that's a great reply...
    Thank you very much! and If you have time, please make a thread for the Elakri members... I'm sure its may be very use full for others like me...
    Thank you very much for ur message machang.... I think I found the error of my project...
    Windows movie maker cannot render the big project including about 500 photos with many mp3 tracks.... and also I used lot of Video transitions between all the snaps...
    so do you have any idea for fix that thing...
    Ok machan My brother in law is a Kyebordist , who plays Keyboard for Anesly Malewana's Band. if u like to learn il give his Contact no.
  • Loading…
  • Loading…
  • Loading…