chamali2009 May 11, 2015 ඔයාට මන් කිවුවනේ මොළේ අමාරුවට නම් පෙනඩෝල් හරි යන්නේ නැහැ කියලා...කෙලින්ම හාක්රොස් පටාස් තමයි...කියන දේ කරන්න දැන්වත්
ඔයාට මන් කිවුවනේ මොළේ අමාරුවට නම් පෙනඩෝල් හරි යන්නේ නැහැ කියලා...කෙලින්ම හාක්රොස් පටාස් තමයි...කියන දේ කරන්න දැන්වත්
LoriyaK May 11, 2015 හැමදාම එකම වලේ බහින කොටත් එපා වෙනවා ඉතින් .. ගැනිත් දැනගන්න ඕන හැකියාවන් වැඩි දියුණු කරගෙන දවසින් දවස අලුත් යමක් කරන්න .. කොහොම උනත් පිට යන එකා පිට යනවා .. පවුල දරුවෝ ගැන අවංක හැගීම තියෙන එකා චිත්ත පස්සේ දුවන්නේ නැ .. දෙන දේ කොටාගෙන ඉන්නවා මිසක් ..
හැමදාම එකම වලේ බහින කොටත් එපා වෙනවා ඉතින් .. ගැනිත් දැනගන්න ඕන හැකියාවන් වැඩි දියුණු කරගෙන දවසින් දවස අලුත් යමක් කරන්න .. කොහොම උනත් පිට යන එකා පිට යනවා .. පවුල දරුවෝ ගැන අවංක හැගීම තියෙන එකා චිත්ත පස්සේ දුවන්නේ නැ .. දෙන දේ කොටාගෙන ඉන්නවා මිසක් ..
chamali2009 May 11, 2015 මම කිවුවා ඔයාට සහෝ ඉදිආප්ප හදද්දී වතුර ගානට දාලා ගන්න කියලා..කෝ ඔයා ඇහුවේ නැහැ නෙහ්....දැන් ඉතින් පොල් රොටි වත් හදන්න
මම කිවුවා ඔයාට සහෝ ඉදිආප්ප හදද්දී වතුර ගානට දාලා ගන්න කියලා..කෝ ඔයා ඇහුවේ නැහැ නෙහ්....දැන් ඉතින් පොල් රොටි වත් හදන්න
LoriyaK May 9, 2015 තරණි ගැන සොයමින් කවුද මේ තරණි බන් .. වීඩියෝ එකක් රිලීස් වෙලා මම නම් තවම මුනවත් දැක්කේ නැ බන් .. උබ දන්නවාද මේ විලිජුබ්බරයේ අගක් මුලක් ?
තරණි ගැන සොයමින් කවුද මේ තරණි බන් .. වීඩියෝ එකක් රිලීස් වෙලා මම නම් තවම මුනවත් දැක්කේ නැ බන් .. උබ දන්නවාද මේ විලිජුබ්බරයේ අගක් මුලක් ?
Hasistranger May 9, 2015 Java Speech Recognition System [with Arduino] http://www.elakiri.com/forum/showthread.php?t=1661494 mekata mama aluth features keepayakma add karala , bugs adu karala thiyenne. Me link eken download karala balala poddak adu padu pennala denna puluwannam loku udawwak. https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0
Java Speech Recognition System [with Arduino] http://www.elakiri.com/forum/showthread.php?t=1661494 mekata mama aluth features keepayakma add karala , bugs adu karala thiyenne. Me link eken download karala balala poddak adu padu pennala denna puluwannam loku udawwak. https://www.dropbox.com/s/e85ix9wvce30e1l/H.B.S.N.exe?dl=0