Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් ඔය තියෙන්නේ මං කියපු එකම තමා මචං..ඔතන තියෙන්නේ වංචාව සම්බන්ධව නේ.. මම එකම උදාහරණෙකට අරන් ඔය පොයින්ට්ස් ටික උඹට පැහැදිලි කරන්නං..
    ඔන්න උඹ ගෙදරකට ගිහිල්ල ලක්ෂ 5ක් වටිනා මාලයක් ගෑණියෙක් ගෙන් ගන්නවා ලක්ෂෙකට ඒ ගෑණිව අන්දලා...

    1- සාධාරණ සැකය - ඒ ආවේ උඹ කියල ඒ ගෑණි කියද්දී උඹ කියනවා නෑ මම එදා කොළඹ හිටියෙත් නෑ මම හිටියේ ගාලේ මම එදා අවේ නෑ කියල... එකට උඹ ගාල්ලේදී මොකක් හරි බඩුවක් ගත්ත බිලක් පෙන්නලා කියනවා ඕක ගත්තේ මම නෙමෙයි මම ඒ වෙලාවේ හිටියේ ගාල්ලේ මේ තියෙන්නේ එකට සාක්කි කියල..
    ඔන්න දැන් උඹව සාධාරණව සැක කරන්න බැරි සාක්කියක් උඹ ඔප්පු කළා... (ඕව එහෙම්මම උසාවිය ආ හරි ඔය කොළඹ හිටියේ කියල උසාවිය පිළිගන්නේ නෑ..අපි දෙන ට්‍රයි එකක් විතරයි ඕක හිටියේ නෑ කියල පෙන්නන්න)

    2 - චේතනාව - 1 වෙනි එක නැතුව ඔන්න උඹ තමයි ඒ ගියේ කියල උඹ පිළිගත්තා කියමුකෝ..
    ඊට පස්සේ උඹ කියනවා මම එයාව රැවට්ටුවේ නෑ මම මාලේ දැක්කම හිතුව ඇත්තටම එක වටින්නේ ලක්ෂයක් කියල.. ඕක තමයි චේතනාව කියන්නේ..no dishonest intention කියල පෙන්නන්න ඕනේ..
    මම කිවුවා ඔයාට සහෝ ඉදිආප්ප හදද්දී වතුර ගානට දාලා ගන්න කියලා..කෝ ඔයා ඇහුවේ නැහැ නෙහ්....දැන් ඉතින් පොල් රොටි වත් හදන්න
    නිදකින්
    එහෙනම් එකේ ලින්ක් එකක්වත් ත්‍රඩ් එකක්වත් නැද්ද
    වෙන මොකව්ට්වත් නෙමේ රත්ත්රන්ගේ කටහඬ අහල බලන්න
    ඒ එක්කා පුලුවන්නම් රත්තරන් දුන්නු call එක රෙකොර්ඩින්ග් එකක් තියෙනවනම් එවහන්කෝ
    උඹව එක්ස්පොස් වුනානේ බන්
    එක හින්ද විස්වාස කරනන් පුළුවන්
    එල මචන් අයි කරන්නේ නෑ
    මම එහෙම පුරුද්දට කරේ නෑ බන් සමහර වෙලවට කරනවා
    තාත්තගේ බයිසිකලේ පෙට්‍රල් ටැංකිය ඇරලා දවසකට එකාපාර්ක් එකට මූණ අල්ලලා හොඳට පෙට්‍රල් සුවඳ ආශ්වාස කරන එක
    මේකෙන් සෞක්යට බලපෑමක් තියෙනවාද බන්
    මෙහෙමයි මචන්ලා හැමදේම වංචාවක් ..හැමදේම වැරදි ... වගේ අදහස් තියන එවුන් මේක නොගෙන හිටපල්ලා බන් ..මම හොද විසදුමක් කියන්නද ..මේ සීඩී එකේ පැය තුනක් විතර කවුරු හරි මනුස්සයෙක් උබල සල්ලි ආයෝජනය කරද්දී කරන වැරදි ..හරියට ආයෝජනය කරන විදිය ..පොඩි ගානක් ආයෝජනය කරලා ලොකු ගානක් හොයන්න තියන ට්‍රික්ස් ..කියල දෙනවා කියල හිතමු.එකට උබලගෙන් රුපියල් දාහක් අයකරනවා ..එකට කැමති එවුන් ගිහිල්ලා අහනවා ..මේ එළකිරියේ ගොඩක් එවුන් කෝටිපතියෝ බන් ..කියන කතාවලින් පේනවනේ එක...උන්ට මෙහෙම ඒවා අවශ්‍ය නැ බන් ..එහෙම එවුන් නොගෙන හිටියම ඉවරයි.නොමිලේ නම් බලාපොරොත්තු වෙන්නේ සල්ලි අයකරනවානම් නොගෙන හිටියම ඉවරනේ ..අනික බන් මම අවුරුදු ගානක් එළකිරියේ ...fake හදලා කාටවත් අතල් දෙන්න ආවේ නැනේ බන් ..මම මගේ රියල් account එකෙන් මේක දැම්මේ බය නැතුව ..ගොඩ යන එකෙකුට අනිවා වැදගත් දෙයක් මේකේ තිබුන නිසා ගන්න එක නොගන්න එක උබලගේ වැඩක් ..
    ලන්කාවේ මිනිස්සු මචන් හැමදේම නිකම් බලාපොරොත්තු වෙන ජාතියක්..මේ ත්‍රෙඩ් එක පුරාම ඒක පැහැදිලිව පේනවා..මම මේ ත්‍රෙඩ් එකේදී කරේ මචන්..මම අහපු සීඩී එකක මට හිතට අල්ලපු දේවල් කියලා ත්‍රෙඩ් එකක් දාපු එක..මම එලකිරියේ අවුරුදු ගානක් ඉන්නවා මචන්..අපේ කොල්ලෝ ගොඩයන්න දුක් විදින හැටි දැකලා තියනවා ..ඒ හැම එකාටම වැදගත් කියලා හිතන්න පුලුවන් කරුනු ඔය සීඩී එකේ තිබුනා බන්..ඒක නිසයි මම පැහැදිලිව කිවුවේ..ගොඩයන්න වැඩ කරන්නේ කොහොමද කියලා තියනවා කියලා..උබ වගේ ගොඩක් ඉහලට ගිය එවුන් අහුවුනේ නැති උනාට බන් මේකේ ඊයේ පෙරෙදත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා අර amazon lanka එකා ගාව ඊ මනි කෝස් කරන්න තුන්දෙනෙක් යන්න හදනවා කියලා ත්‍රෙඩ් එකක්..එකෙකුට 7500ඉලු...ඒ වගේ රැවටෙන එවුන් ඉන්නවා බන්..එහෙම එවුන්ට තමන්ට පේන්නේ නැති සල්ලි හොයන ක්‍රම පස්සේ යනවට වඩා හොදයි ප්‍රායෝගික දේකින් සල්ලි හොයන්න කල්පනා කරන එක..ඒකට පැහැදිලි අත්වැලක් මේ සීඩී එකේ තිබුන..ඒකයි මම බය නැතුව මේක මෙතන දැම්මේ..මම පැහැදිලිව කිඋවා..මේ සීඩී එකේ දේශනේ කරන එකා කෝටිපතියෙක්ද...
    අනික තමන්ගේ දියුණුව වෙනුවෙන් කියක්වත් වියදම් කරන්නේ නැතුව ඕනිම එකක් හොරෙන් ගන්න බලාගෙන ඉන්න එවූනුයි . හැමදේම නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න එවුනුයි මේවා අහල තේරුමක් නැ ..උන්ට කවදාවත් ගොඩයන්නත් අමාරුයි ..එක හින්ද කවුරුහරි ගොඩයයිනෙ කියල හිතන එවුන් බම්ප් එකක්වත් දාල පලයල්ලා ..

    උබල ඔක්කොටම ජයවේවා ...!!!
    මොකද්ද බන් scan එකේ තියන අරුමේ.හැන්ඩ්බිල අයන් කරලා.hp scaner එකෙන් scan කරලා.software එකෙන් colours එහෙම හදලා ගත්තේ..ඒකෙන් කොහොමද යකෝ ලක්ශපතියෙක් වෙන්නේ..
    මේ බන් මට හෙන නරක පුරුද්දක් තියෙනවා එක උබට කියන්නද උබ උපදෙසක් දෙනවද
  • Loading…
  • Loading…
  • Loading…