Ridila™
Reaction score
1,785

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එxam ටිකක් ඇද ඉවරකරා බන්
    එකයි ටිකක් වෙලා හිටියේ
    තව pm ටිකක් දාන්න තියෙනවා
    ඊටපස්සේ අයි අනිද්දා හරි හෙට උදේට හරි තමා
    එකී පේන්නවත් නෑ
    බඳින්න ඕනය් කියා කියා හිටියා
    උටත් ප්‍රස්න කෝටියක් :sorry::sorry:
    පවු බන් උ
    අයියෝ බ්‍රෝ
    මන් හිතුවේ උබ ගාව ඇති කියල
    උඅඹ ගාව ක්රෙසිබදිගේ කන්ටක්ට් එකක්වත් නැද්දද බන්
    එල එල මචෝ මන් දැන්ම ටිය පුරුදු වෙන්නන්
    උබ ලග එකට ගන්න අනුරුවක් නෑනේ ?
    එකිව්වේ ඒ සයිස් ඉලක්කම් අකුරු තියෙන පින්තුරයක් කොහොමද කියල බලාගන්න
    ඔව් ayiye මට ලබන සතියේ මෙඩිකල් එක ගන්නත් ඕනේ ලයිසන් ගන්න
    අර ඇහැ චෙක් කරන නම්බර් ලියපු බෝර්ඩ් එක කොච්චර දුරකින්ද ayiye තියෙන්නේ දන්නවද ඒගැන
    මහත්මයා මා හට ප්‍රශ්නයක් ඇත එඅට පිළිතුරු ලබාදීමට ඇහැකිද ?:rolleyes::rolleyes:
    Mama aaye baluwe na ballo... Ara gatta btc tika taama ehemmai... Log uneth na satiyakin wage... Weekend balanna oni..
    ඇත්තෙන්ම කිව්වොත් එක ඉතින් උත්තර පත්‍ර ගිරවා දානවා වගේ සීන් එකක්
    25 * 6
    මතක තියාගෙන හෙට ගිහින් ගහල එන එක .
    අපෝ නෑ බන් මන් උන් ගාවින් ලගින් තියන්නෙත් බෑනේ
    හිටහන් හිටහන් මන් වෙල්ව ආවම කියන්නම්
    හිටහන් මන් ටර්ගට් වලට ගිය ගමන් ඔය ගැන කියල ත්‍රඩ් එකක් දාන්නම් එතකොට උබට දැනගන්න පුළුවන් වෙයි මන් ඇත්තටම කවුද කින්ද මන්ද කියල
    එතකන් කියන්න බෑ උබ අහන්නත් බෑ ok >
    උබ මට දුන්නු උපදෙස් මට තාම මතකයි
    උබ විතරක් නෙමේ රත්තරන් දුන්නු ඒවත්
    ek ආපුවම වෙලාව එනව තේරෙන්නේ නෑ බන්
    මේකයි බන් කෙලවෙලා ඉන්නේ
    මන් වැඩිය ආවේ නතෙත් එකයි
    exam ටිකක් තියෙනව බන් ඉවරකරගන්න
    ඊටපස්සේ ජොබක් හොයාගන්න ඕනේ
    අදත් ඉන්ටර්විව් එකකට ගිහින් ආවේ
    සොරි බන් වෙලා ගියාට වල කතා ටිකක් ලිව්වා එක එක එව්වුන්ගේ user cp වල
  • Loading…
  • Loading…
  • Loading…