Freezy_Colly Dec 23, 2013 Disco man is a secrete man like bruce wayne He is a secrete dancer Dancing in the shadows
Freezy_Colly Dec 23, 2013 disco man thinks you are a awesome elakiri member disco man salute you by dancing disco front of his machine
disco man thinks you are a awesome elakiri member disco man salute you by dancing disco front of his machine
pasansnoop Dec 21, 2013 wenasak naha machan.. me week ekenam upset ekak une naha.. acc no. danna tama scan eka confirm naha machan.. ekanisa danma danna baha
wenasak naha machan.. me week ekenam upset ekak une naha.. acc no. danna tama scan eka confirm naha machan.. ekanisa danma danna baha
pasansnoop Dec 21, 2013 wenasak naha machan.. mama reports tika pm kala kimbulatai tawa kenekutai.. no reply tama
kputha Dec 21, 2013 ටින් ටින් යාලුවා බන් මාව බලල කියලා යන්න එනවා ඔව් ඔව් මම කෙල්ලො පැත්තට නෙමෙ කතා කරෙ එ වලිය බලන් හිටියෙ උබට සප් එකට උවමනා උනෙ නැහැ කියලා පෙනුනා අනික ඔතන ආවොත් කොයි පැත්තට හරි විරයා දුශ්ටයා වෙනවා ඉට හොදයි පැත්තකට වෙලා ඉන්න එක
ටින් ටින් යාලුවා බන් මාව බලල කියලා යන්න එනවා ඔව් ඔව් මම කෙල්ලො පැත්තට නෙමෙ කතා කරෙ එ වලිය බලන් හිටියෙ උබට සප් එකට උවමනා උනෙ නැහැ කියලා පෙනුනා අනික ඔතන ආවොත් කොයි පැත්තට හරි විරයා දුශ්ටයා වෙනවා ඉට හොදයි පැත්තකට වෙලා ඉන්න එක
kputha Dec 21, 2013 ekanam ehema thamyi උබ ගැන දැන ගන්න වෙන්න ඇති හොයන්න ඇත්තෙ සමහරවිට උබ කතා කරන විලාශය ආදරෙ හිතුනාද දන්නෙ නැහැනෙ එත් ඉතින් හරි හොද කෙල්ල එයා
ekanam ehema thamyi උබ ගැන දැන ගන්න වෙන්න ඇති හොයන්න ඇත්තෙ සමහරවිට උබ කතා කරන විලාශය ආදරෙ හිතුනාද දන්නෙ නැහැනෙ එත් ඉතින් හරි හොද කෙල්ල එයා
NUWAN BUWA Dec 16, 2013 අනේ ඕනි කෙනෙකුට කැමති දෙයක් කියන්න කියපන් බන් ,,, උබ ඇත්තටම ෆේක් කියපන්කෝ.ඉතිං මොකද. හැමෝම එක්ක හොදට හිටපන් මචෝ.එතකොට ඔව්වා ඉවරයි.
අනේ ඕනි කෙනෙකුට කැමති දෙයක් කියන්න කියපන් බන් ,,, උබ ඇත්තටම ෆේක් කියපන්කෝ.ඉතිං මොකද. හැමෝම එක්ක හොදට හිටපන් මචෝ.එතකොට ඔව්වා ඉවරයි.