ishan1111 Jul 8, 2015 අයියේ පුලුවන්නම් මේකට පිළිතුර කියලා දෙන්න 1. සුක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව අතර වෙනස පැහැදිලි කරන්න
අයියේ පුලුවන්නම් මේකට පිළිතුර කියලා දෙන්න 1. සුක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්ව ආර්ථික විද්‍යාව අතර වෙනස පැහැදිලි කරන්න
kaotic Jun 26, 2015 මචං මගේ මේ ත්‍රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168
මචං මගේ මේ ත්‍රෙඩ් එක බලලා අහිංසක සතෙකුගේ ජීවිතයක් බේරගන්න එකම එක විනාඩියක් වැය කරන්න..බොහෝම පිං. http://www.elakiri.com/forum/showthread.php?p=18570168#post18570168
R R rocat90 Jun 8, 2015 මම අලුතින් පොටෝස් දැම්මා බන් එකයි ලින්ක් එක දැම්මේ පට්ට වීඩියෝ 2ක් හම්මබ උනා ,,,
DemonAkalanka May 6, 2015 http://www.elakiri.com/forum/showthread.php?p=18299818 BUMP EKAKWATH DAPAN MACHAN.
Robinhood wage ekek Apr 28, 2015 ක්ෂණික උදව්වක් ඕනේ සෑර් ... ආන්තික කියන වචනේ තේරුම මොකක්ද ? ඩැනී අතපත්තුගේ පොතේ මුල ටික කියවද්දී තිබ්බේ ආන්තික පදනමකින් යුතුව ප්රතිලාභ හා පිරිවැය දිහා බලනව කියල ... ඒ කෑල්ල තේරුනේ නෑ ... මොකක්ද එතකොට මේ ආන්තික ?
ක්ෂණික උදව්වක් ඕනේ සෑර් ... ආන්තික කියන වචනේ තේරුම මොකක්ද ? ඩැනී අතපත්තුගේ පොතේ මුල ටික කියවද්දී තිබ්බේ ආන්තික පදනමකින් යුතුව ප්රතිලාභ හා පිරිවැය දිහා බලනව කියල ... ඒ කෑල්ල තේරුනේ නෑ ... මොකක්ද එතකොට මේ ආන්තික ?
Mr.Tom Apr 27, 2015 මචං Vehicle Emission Test ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
මචං Vehicle Emission Test ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. බලලා අදහසක් කියන්න http://www.elakiri.com/forum/showthread.php?p=18262440#post18262440
shenic Apr 26, 2015 mama mee eekata coomment ekak dala aawa witharai... dan passe nidahase kiyawanna hithaagena machan..
shenic Apr 26, 2015 oyaage arthika vidya articles niyamai mama ada indan tikak kiyawanna baluwe. eewa kiyawanna kamaththak thiyana nisa. thawa wadagath kaaleena lipi daanna.. jaya wewa!
oyaage arthika vidya articles niyamai mama ada indan tikak kiyawanna baluwe. eewa kiyawanna kamaththak thiyana nisa. thawa wadagath kaaleena lipi daanna.. jaya wewa!
N♥K_forever Apr 21, 2015 machan sapayuma kiyanne "prawaha sankalpayak" eth mudal sapayuma " thoga sankalpayak" prawaha sankapekai..thoga sankalpekai wenasa mokadda and namyathawa koyanne podu sankalpayak.. podu saankalpayak kyne mkdda ban.
machan sapayuma kiyanne "prawaha sankalpayak" eth mudal sapayuma " thoga sankalpayak" prawaha sankapekai..thoga sankalpekai wenasa mokadda and namyathawa koyanne podu sankalpayak.. podu saankalpayak kyne mkdda ban.
ilanganthilaka Apr 19, 2015 රන්දිකට vote කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1672315 මේ නුලත් එක්කත් එකතු වෙන්න http://www.elakiri.com/forum/showthread.php?p=18220249#post18220249
රන්දිකට vote කරන්න http://www.elakiri.com/forum/showthread.php?t=1672315 මේ නුලත් එක්කත් එකතු වෙන්න http://www.elakiri.com/forum/showthread.php?p=18220249#post18220249