මං කොතනකවත් කියල නෑ රජයේ විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගන්න ඕන නෑ කියල. මං විරුද්ද උබල විශ්වවිද්‍යාල ඇතුළේ කරන අමානුශික තිරිසන් නවක වදේට. උබම පිළිගත්තනේ උබල එහෙම කරනවයි කියල.
විශ්වවිද්‍යාලය තුලට අලුතෙන් එන නවකයින්ට නිදහසේ අද්‍යාපනය කටයුතු කරගෙන යන්න උබල ඉඩ දෙන්නේ නැනේ.උබල නවක සිසුන්ගේ මුලික මිනිස්...