R
Reaction score
294

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අයියාටත් සතුට සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා
    අය්යාටත් සුබම සුබ, කිරියෙන් පැණියෙන් ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා...!!!!!!!!
    ඔබටත් සියළු සම්පතින් සපිරි අසිරිමත් නව වසරකට ආසිරි පැතුම් !
    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    අයියටයි පවුලේ අයටයි මේ අවුරැද්ද විතරක් නෙවෙයි .....මුළු ජිවිත කාලේ පුරාවටම .........කිරියෙන් පැනියෙන් ඉතිරිරේවා කියලා ප්‍රර්ථනා කරනවා. සියළු සිතුම් පැතුම් ඉටුවෙවා ..............!

    ගෙදර අයටත් අයියටත් බුදුසරණයි !.. :) :)
    අයියාටත් ලැබුවා වූ සිංහල-හින්දු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන අවුරුද්දක් වෙන්න කියා මගෙනුත් පැතුම් එකතු කරනවා......ඒ වගේම අයියාගේ පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....
    එසේම වේවා , ඔබ සියලු දෙනාටමත්... :D:D

    තැන්ක්ස් !
    අය්යාටත් අලුත් අවුරුද්ද සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!
    තැන්කිවු වේවා....& ඔයාටත්, පවුලේ සැමටත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සාමය, සතුට,සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා. :yes: සියලු කටයුතු සර්වප්‍රකායෙන් සාර්ථක වේවා.:yes:
    අයියා ඈතුළු පවුලේ සැමටක් සතුට සෞභාග්‍යමත් සුභ සිංහල-හින්දු අළුත් අවුරුද්දක් වේවා!!
    තෙරුවන් සරණයි!!
  • Loading…
  • Loading…
  • Loading…