crazybuddy Apr 16, 2015 හ්ම්.. මේපාර නම් අවුලක් නෑ.. සංවිධායක මණ්ඩලය හොඳයි.. අවුරුදු නම් ජයයි මචෝ.. දැන් නම් ඉතිං අවුරුදු නිවාඩු ඉවරයි.. ආතලුත් ඉවරයි.. මොකෝ උඹ මේ දවස්වල කරන්නෙ..?
හ්ම්.. මේපාර නම් අවුලක් නෑ.. සංවිධායක මණ්ඩලය හොඳයි.. අවුරුදු නම් ජයයි මචෝ.. දැන් නම් ඉතිං අවුරුදු නිවාඩු ඉවරයි.. ආතලුත් ඉවරයි.. මොකෝ උඹ මේ දවස්වල කරන්නෙ..?
crazybuddy Apr 16, 2015 ඔව් බං පොඩ්ඩක් කිරියෙන් කැපිලා හිටියා.. අපෝ කඹ නම් මතක් කරන්නෙපා බං.. එකපාරක් මතකනේ..
crazybuddy Apr 16, 2015 උඹටත් එසේම වේවා මචං.. ඔහේ ඉන්නවා බං අවුලක් නෑ.. මාසයකින් විතර පස්සෙ මේ පැත්තෙ ආවෙ ඊයෙ තමා ඉතිං..
Henry L Apr 15, 2015 machan ikmanata Mal Baba wa contact karaganna puluwan nan call ekak deela hari genna ganinko