Wolverine GTR Apr 15, 2015 Hi Rovin Mallie Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Hi Rovin Mallie Aluth Awruddhe Help 1kakuth one!:yes: Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool: http://www.elakiri.com/forum/showthread.php?t=1671713
Magodis-Thuma Apr 15, 2015 දුන්නා දුන්නා බොලාට මාගේ ඡන්දය දුන්නා මචෝ BTW සුභ අලුත් අවුරුද්දක් මචන්- උබේ සෑම වැඩක්ම සාර්ථක වේවි!
Colours Apr 14, 2015 සිත් සතොසින් පොපියන, හද නිවී සැනසෙන, පැතුම් මල් පුදින, නැවුම් නව වසරක් වේවා, 120 ට 220 ක් ආයුබෝ වේවා.....
සිත් සතොසින් පොපියන, හද නිවී සැනසෙන, පැතුම් මල් පුදින, නැවුම් නව වසරක් වේවා, 120 ට 220 ක් ආයුබෝ වේවා.....
Thilantdm Apr 14, 2015 බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
බොහොම ස්තුතියි සහෝ ඔබ සහ ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් උතුරන ලෙඩ දුක් වලින් තොර සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා