Recent content by RoXxBatta

  1. Spotify Premium

    Spotify Premium

    Spotify premium slots 2ක් තියෙනවා. Join වෙන්න කැමති අය ඉන්නවනම් msg / call එකක් ගන්න. 0703307781 6 months Rs.1400
    LKR1,400.00
  2. RoXxBatta

    Spotify Premium Family Plan

    Plan ekk haduwada?? Slot 1k ndda?
  3. RoXxBatta

    Questions Joyroom charger හොඳයිද?

    Joyroom fast charger හොඳයිද? Pixel 4a 5g phone එකකට use කරන්න?? වෙන හොඳ options තියෙනවද??🤔
  4. RoXxBatta

    Monitor backlight bleeding

    අලුතෙන් Asus tuf VG249Q monitor එකක් ගත්තා. Screen එකේ තැන් දෙකක පොඩියට backlight bleed තියෙනවා. මේක හැම IPS monitor එකකම තියෙන දෙයක්ද? නැත්තන් මේක අවුලක්ද? :confused::confused::confused:
  5. RoXxBatta

    Need!!! Spotify Premium

    Spotify Premium විකුණන අය ඉන්නවද?
  6. RoXxBatta

    ESET Internet Security GIVEAWAY ඉක්මනට වරෙන්..

    Keys නැතුව අනාත වෙලා ඉන්න අයට මං thread එකක් දැම්මා.👇 👇👇 ESET trial keys ඕන අය පෝලිමේ එන්න.🤗
  7. RoXxBatta

    ESET trial keys ඕන අය පෝලිමේ එන්න.🤗

    Eset Internet Security / Nod32 Antivirus /Eset Mobile Security තුනටම වැඩ.😌 Link👇👇👇 30 DAYS TRIAL REQUEST (1 DEVICE ONLY) Site එක Germenවලින් ඇත්තෙ. ඕනෙ නම් Englishවලට translate කරගන්න.🙃 ඕන නමක්, වාසගමක් සහ Phone number එකක් දෙන්න.🙂 හැබැයි Email එක valid එකක් වෙන්න ඕනෙ. එහෙම කිව්වට බයවෙන්න එපා...
  8. RoXxBatta

    Shutdown option missing

    Error ඒකත් හරි ගියේ නෑ. powercfg /h /type full එකත් වැඩ නෑ. :-(
  9. RoXxBatta

    Shutdown option missing

    Control panel එකේ shutdown options වල shutdown/hibernate options පෙන්නන්නෙ නෑනෙ? මේක හදාගන්නෙ කොහොමද? sfc run කරත් හරි ගියේ නෑ.:-(
  10. RoXxBatta

    ESET Internet Security GIVEAWAY ඉක්මනට වරෙන්..

    Ow mchn math godak ewa use krla thynwa. anith ewa ram kanawa. ESET patta. dan awurudu ganaka idan use krnne. me wenkn kisima awlk wela ne.:)
  11. RoXxBatta

    Questions රජයෙන් 50000ට දුන්න බයික් වෙන කෙනෙකුට පවරන්න පුළුවන් ද?

    රජයෙන් 50000ට දුන්න බයික් වෙන කෙනෙකුගේ නමට පවරන්න පුළුවන් ද?🤔
  12. RoXxBatta

    Questions Free Internet

    VPN දාලා Youtube package වලින් අනිත් sites access කරනවා වගේ. Mobitel 150 E-Learning package එකෙන් internet යන්න ක්‍රමයක් නැද්ද??:confused:
  13. RoXxBatta

    Questions Office chair gas lift replacement

    මගෙ Office chair එකේ gas lift cylinder එක කැඩිලා. මට ඒක replace කරගන්න ඕනෙ. කොහෙද ඒවා ගන්න තියෙන්නෙ?? මගෙ එකට ගැලපෙන size එක හොයාගන්නෙ කොහොමද??:unsure:
  14. RoXxBatta

    Questions Kapruka Amazon shipping

    මට Amazon වලින් mouse එකක් ගෙන්න ගන්න ඕනෙ. Mouse එකේ ගාණ $29.99+ $52.02 Shipping. Kapruka extension එකෙන් බැලුවම shipping වලට යන්නෙ $9.35යි Total $39.34යි. Kapruka එකෙන් ඇත්තටම ගෙන්න ගන්න පුලුවන්ද?? Tax වදීද? ඒකෙන් ගෙන්නනකොට අර $52.02 ගනන් ගන්නෙ නැද්ද??:confused:
  15. RoXxBatta

    Online movie ticket booking template

    Online movie ticket booking template එකක් නැද්ද කවුරුවත් ලඟ? PHP හරි HTML හරි?? හදල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද??