Questions Free Internet

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28
    VPN දාලා Youtube package වලින් අනිත් sites access කරනවා වගේ. Mobitel 150 E-Learning package එකෙන් internet යන්න ක්‍රමයක් නැද්ද??:confused:
     
    • Like
    Reactions: kinkon and asylum

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ක්‍රම තියෙනවා, ලීක් කරන්නේ නෑ. Psiphon, Ultrasurf වලට වුනා වගේ මේකටත් කෙලවුනොත්.
    ඩයලොග් එකේ එවුන් උන්ගේ බග්ස් ෆික්ස් කරගන්නේ නෑ. 4G Free Internet ආතල් ඉතින්.
     
    • Like
    Reactions: RoXxBatta and NRTG