මට Amazon වලින් mouse එකක් ගෙන්න ගන්න ඕනෙ. Mouse එකේ ගාණ $29.99+ $52.02 Shipping. Kapruka extension එකෙන් බැලුවම shipping වලට යන්නෙ $9.35යි Total $39.34යි. Kapruka එකෙන් ඇත්තටම ගෙන්න ගන්න පුලුවන්ද?? Tax වදීද? ඒකෙන් ගෙන්නනකොට අර $52.02 ගනන් ගන්නෙ නැද්ද??
