එල එල. Arduino හොඳයි ඒත් දැනගෙන පාවිච්චි කරන්න. අපි C වලින් ලියන එකම නෙමේ ඇත්තට රන් වෙන්නෙ. ඒ නිසා පිස්සු කෙලින තැන් තියනවා පරිස්සමින්.
ඇත්තට වැඩක් කරනවනම් ඉලෙක්ට්‍රොනික් විතරක් මදි. මිකැනිලක් වැඩ ටිකකුත් ඕනේ. මයික්‍රොකන්ට්‍රෝලර් වගේම ඇනලොග් ඉලෙක්ට්‍රොනික් ටිකකුත් බලන්න. OP amp හරියට ෆිට් කරගන්න. ඒ ටිකත් එක්ක ලොකු වැඩ ගොඩක් කරන්න පුලුවන්.
බලමු වෙලාවක් සෙට් වුනොත් හොඳ කොලිටි පීසීබී හදනහැටි ගැන දාන්නම් ත්‍රෙඩ් එකක්. ඒ කිව්වෙ කම්පැනියකට යවල හදවගන්න ඒව. දිගටම කරගෙන යන්න. අවුලක් ආවොත් අහන්න..
