sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අද මම ලිදෙ. පාරෙදි කෙල්ලෙක් එහෙම දැක්කම හෙඩ් ලයිට් ගහලා හෝන් එක එහෙම ගහනවා නෙ. ඔය පුරුද්දට අද ඩිස්පැන්සරියක් ඉස්සරහදිම කෙල්ලෙක් දැකලා හෝන් එක ගැහුනා. සෝ කෙස් එකෙ දැම්මා වගෙ ඔක්කොම එවුන් මගෙ දිහා බලන් හිටියා .පට්ට නෝන්ඩිය මම .ඉරිදා පොලට හෙලුවෙන් ගියාමත් මේ වගෙම හිතෙනවා ඇති.
    lindha:lol::rofl:
    එල එල.. මේ මගුලෙ කනෙක්ෂන් එකත් ස්ලෝව් බං.. ෆිල්ම් එකක් බාන්න පැය ගාණක් යනවා.. ඒක බෑවෙනකන් නෙට් යන්නත් බෑ.. බලල කියපන්..
    එහෙනම් මචෝ බලලා කියපන් හොඳ නරක..
    මං හෙටම බාන්නම්.. චාටර් වුණොත් බාලා වැඩක් නැහැ..
    නෑ කලින් පෙනුනෙ නැහැ.. මං හිතුවෙ ආනෝල්ඩ්ගෙ එක කියලා..
    මේක හොඳයි වගේ තමා.. බාන්න ඕනි.. :D
    මොකක්ද..? ආනෝල්ඩ්ගෙ එකද..?
    උඹ කිව්වෙ බ්ලූරේයි රිප් නැහැයි කියලා..
    අනෝල්ඩ් සුබසිංහ අයියා නේ යකෝ ඉන්නෙ.. අනිවා පට්ට පදිරි ඇති..
    නම මතක තියාගන්න ඕන.. බ්ලූරේයි ආවම බලනවා.. තාම නෑනෙ..?
    ඒවා නම් බලලා තියෙනවා මචෝ..
    පරණ ඒවා සෑහෙන්න බලලා තියෙනවා.. නම් වලින් මතක නැති වුණාට..
    බලපං අලුත් ෆිල්ම් එකක් නැහැනේ බලන්න.. :(
    ඇයි පො#$#ස් මොනවාද උබට වෙන්න ඔන:P පු$#$3 රිදෙනවාද පු3434$%#% ඇර ගන්න ඔනද
    පො#$%යෙක් නොවි හිටපන් මට ඔන දෙ මම කතා කරන්නෙ ආණ්ඩුව හොද වැඩක් කරපු දවසට මම එක හරි කියපු එකද උබට ප්‍රශ්නෙ යකො හරි වැඩක්නෙ මට මගෙ මතය කියන්න බැරිද උබෙ අම්මගෙන්ද මම කලා ඇදලා ඉන්නෙ කරන්ට් එක වැඩි කරා කියලා මම පලිද :angry:උබ යාලුවෙක් විදියට හිටිය නිසා මෙ තරමට හරි හොදින් කතා කරෙ නිකන් %$#%3 ඇරො ගන්න හදන්න එපා
    අන්තිම පාර කියන්නෙ:yes:
    සචියා හොඳ ෆිල්ම් සෙට් වුනේ නැද්ද..? පරණ ඒවා නෙමෙයි ඊයෙ පෙරේදා ආපුවා.. ෆිල්ම් තියෙනවා බං සයිට් වල හෙන ගහන්න වගේ.. කතාව හොඳද දන්නෙ නැහැනේ.. :( ඒ නිසා බාන්න බයයි.. අපරාදෙ නිකං..
    නොදකිං බං.. මොන පට්ට වේසියෙක්ද ඒකි.. මරාගෙන කන්න වටින්නෙ ඔහොම එවුන් නම්.. ඒකිට වැඩක් දීපන් ඉස්සෙල්ලම.. මම නම් අනිවා ගේම අදිනවා.. උඹට ජොබකුත් ඇතිනේ.. මොකක්ද බං විරුද්ධ වෙන්න හේතුව..? කෙල්ල ඉන්නෙ ඔය රටේද නැත්තං ලංකාවෙද..?
    අඩෝ උඹ vote කරන්න කියල දාපු vm එක දැනුයි දැක්කේ, පොල් එක ක්ලෝස් කරලා, උඹ චා.. අවුරුදු කුමාරය වෙලානේ
    අඩෝ උඹ vote කරන්න කියල දාපු vm එක දැනුයි දැක්කේ, පොල් එක ක්ලෝස් කරලා, උඹ චා.. අවුරුදු කුමාරය වෙලානේ??
  • Loading…
  • Loading…
  • Loading…