sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තොගෙ ප්‍රෝෆයි එකේ මැසේජ් හරිම ලොල් සහගතයි නෙ :rofl:
    මටත් හොඳ ස්පීඩ් කනෙක්ෂන් එකක් ගන්න ඕන බං.. මේ වේස මූකලානට SLT ගන්නත් බෑ.. එටිසලාට්, එයාටෙල් ඇර අනිත් එක මගුලකටවත් සිග්නල් නෑනෙ.. :(
    Dialog 4G ගත්තා.. ගැජට් එක රුපියල් 7000ට දුන්නෙ.. 60GB පැකේජ් එක 3200.. 25GB පැකේජ් එක 1600.. යකෝ HD Video බෆර් වෙනවා අම්මට හිකෙන්න.. :D
    (මම නෙමෙයි ගත්තෙ.. බොසා දුවට අරන් දුන්නෙ.. ඔෆිස් එකට සිග්නල් නැහැ ඕයි.. අපි චෙක් කරලා බැලුවා.. :( )
    උබටනම් මොකද අපට වගේයැ ,,,,
    ලිමිට් කොහොමද බන්...........
    ආහ් ඒක මරු ෆිල්ම් එක.. හැබැයි ඉතිං ෆෝන් බොක්ස් එක ගාවම විතරයි කතාව තියෙන්නෙ..
    :)
    අද එන්න බලන්නම් සචියො.. වැඩ ටික ඉවර කරගන්න ඕන බං කොහොම හරි.. ඒකයි මේ ටිකේ නාවෙ..
    අඩෝ.. පට්ටනේ බං.. අපේ කනෙක්ෂන් මහ හුකන කනෙක්ෂන් ඕයි.. නොදකිං..
    Yako eka ubeda ? mama oka ape skole lab walatath damma machine 5,6 katama mata deepn commision eka
    සචියෝ ,,,,,පට්ට මොනිටර් එකක් එළකිරියේ එකෙක් අරගෙන ත්‍රෙඩ් එකක් දාලා තිබුනා දැක්කාද ......
    වෙනදා මට කෑගගහා තම්බින්ට බැනපු එකා දැන් කටයි පුකයි වහගෙන ඉන්නකොට...
    අම්මට... ඒක තමා උඹව දවස් ගාණකින් දැක්කෙ නැත්තෙ.. ඒත් මං හිතුවා උඹ MTA, COD ප්ලේ කරනවා ඇති කියලා.. මම නම් මේ ටිකේ එන්නෑ මචෝ.. සෑහෙන්න වැඩ.. නිවාඩුවක් ගන්න එපැයි දවස් දෙකක් හරි..

  • Loading…
  • Loading…
  • Loading…