තොට පිස්සුද.. තෝ නැති නිසා තමා මං දැන් ගේම් එක පොඩ්ඩක් ප්ලේ කරල ආවෙ.. කිසි ෆන් එකක් නෑ.. 
උදේ ගෙදර ගිහින් ආවා බං.. මාස ගාණකින් නොගිය නිසා.. ඊයෙ නිදාගන්න බැරි වුණා.. පාන්දර වෙනකන් ගේම් ගහපු නිසා.. පට්ට නිදිමතයි..