sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Fire with Fire බලපං.. Action එකක්ම නෙමෙයි.. පට්ට කතාවක් යන්නෙ..
    මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක් Shooter.. 2007ද කොහෙද ෆිල්ම් එක ආවෙ.. ඒ තරම් සිරා ෆිල්ම් එකක් මට තාම සෙට් වෙලා නෑ.. ඒකත් Action තමා.. හැබැයි මැක්සම කතාවක් කොල්ලො..
    127 Hours එකත් පට්ට.. ඇත්ත සිද්ධියක් යන්නෙ..
    මචක් වෙච්චි වෙලාවට එවන්නම් මචෝ.. දැන් නම් හරියට මතක නෑ.. ඒත් ඒ වගේ යන ෆිල්ම්ස් වලින් මං බලලා තියෙන්නෙ ඕක විතරයි.. උඹ the impossible ෆිල්ම් එක බැලුවද..? ඇඬෙනවනේ බං..
    ආහ්.. අවුලක් නෑ මචෝ.. ඒක උඹගෙ කැමැත්තනේ.. කැමති එකක් දාපන්.. ෆිල්ම් එක නම් ලස්සනයි.. යූ ටියුබ් ලින්ක් එක දාලා ඇති.. බලපං කතාව හොඳ නැද්ද කියලා.. :)

    එදා දීපු ෆිල්ම් එකේ නම් ඇනිමේෂන් පට්ට නේ බං.. මම ඕකෙ කතාව ඉස්සර කියවලා තිබුණා.. කතාව තරම්ම හොඳ නෑ.. ඒකෙ පට්ට බූවල්ලෙකුත් එනවා..
    ඇත්තටම ඒක ආත්මීය බැඳිමක් කොල්ලනේ..
    උඹ දෙමළ ෆිල්ම්ස් බලනවද..? මෙන්න නියම ෆිල්ම් එකක්.. සිරාවටම හොඳයි.. බලපං පුළුවන් නම්.. :)
    ඇයි ඒ කතාව ලස්සන නැද්ද බං..? :(
    Endukante Premanta බලපන්..
    තොට මං දාපු එක VM එකක්වත් පෙනුනෙ නැද්ද ඕයි.. :(
    මම යනෝ බං.. පුළුවන් නම් ත්‍රේඩ් එක යට ගියොත් බම්ප් එකක් දාහන්.. අද ටිකක් වැඩ වැඩියි. :(
    ඕක පන දාගෙන ලිව්වට වැඩක් නෑ.. බල්ලෙක්වත් කියවන්නෑ කියලා මං දන්නවා.. :(
    ෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴
    මෙන්න මචං මං අර කතාව ලිව්වා.. කොමෙන්ටුවක් හරි බම්ප් එකක් හරි දාන්න.. උම්මියා..
    ඔනෑම Android 'APK' File 1k කොම් එකේ රන් කරවමු
    අර කතාව Quote කරපු එක මකපන් මචෝ.. ඒකට #### දාපන්..
  • Loading…
  • Loading…
  • Loading…