Fire with Fire බලපං.. Action එකක්ම නෙමෙයි.. පට්ට කතාවක් යන්නෙ..
මම බලපු හොඳම ෆිල්ම් වලින් එකක් Shooter.. 2007ද කොහෙද ෆිල්ම් එක ආවෙ.. ඒ තරම් සිරා ෆිල්ම් එකක් මට තාම සෙට් වෙලා නෑ.. ඒකත් Action තමා.. හැබැයි මැක්සම කතාවක් කොල්ලො..