sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් මොකද්ද දැන් තීරණේ
    මචන් 24 බැරිනම් මම නම් යන්නේ නෑ
    බොරු කියන්න ඕනේ නෑ
    මල පැනල ඉන්නේ
    දැන් හොදට යන්න පුළුවන් යකෝ
    ඔන්න හෙට හග්ගල පාරත් ඕපන් කරනවා කිව්වා
    ජනවාරි සින් නම් බෑ කියපන්
    සචියො මම යනවා හොදෙ.. උදේ වැඩ බං.. ගෙවල් පැත්තෙ පොඩ්ඩක් ගිහින් එන්නත් ඕන.. දවස් දෙකකින් ගියේ නෑ..



    සතුටින් ඉඳපන්..
    පරිස්සමින් ඉඳපන්..
    සුභ දවසක්..

    ඕවා ගැන හිතන්න එපා.. ආතල් එකේ හිටපං.. දවස් දෙක තුනින් ඕවා ඉවරයි.. මම නුවන් අයියට කියන්නම් සීන් එක..
    අනිවා බං නුවන් අයියා සිරා පොරක්.. උඹත් එක්කත් මාර ෆිට් එකේනේ හිටියෙ.. :( පුදුමයි මටත් මේ වෙච්ච සීන් එක නම්.. නුවන් අයියත් ජෝක් එකක් කරනවද දන්නෑ..
    උඹ එදා ජෝක් එකට කියපුවා නුවන් අයියා සීරියස් අරගෙන බං ඒකයි.. :(
    ඌට කියපං උඹ ජෝක් එකට කිව්වෙ කියලා..
    අන්න ඒකනේ.. බොලාට මීටර් වෙනකොට පරක්කු වැඩියි.. :D
    ඒකෙ ඉගෙන ගත්ත අනිත් උනුත් උබ වගේ ද බං ? :confused::confused::confused:
    කොමෙන්ටුව මැකුවා නම් හොද නැද්ද..? වලියක් යනව සුවර්.. :D
    දාන්න පිංතූරයක් නෑ බං.. මේකත් හොයාගත්තෙ බොහොම අමාරුවෙන්.. මොකෙක්ද බං සරන් කියන්නෙ..?
    ඒක ඇත්ත තමා බං.. ඒත් ඒ පිංතූරෙ දකිනකොට දුක හිතෙනවා.. :(
    එල එල සචියා.. මං ගාව තියෙන්නෙ පල්සර් 180 ක්.. වැඩ කෑලි දාලා නෑ බං.. ගත්තු විදියම තමා..
    ආයෙම එවපං බලන්න.. හරියට දැක්කෙ නෑ ඕයි පිංතූරෙ ලොකු වැඩි නිසා..
    ඔය ප්‍රොෆයිල් පික් එක අයින් කරල දාපන් බං.. ජීවිතේ එපාවෙනවා ඕවා දකිනකොට.. :(
  • Loading…
  • Loading…
  • Loading…