crazybuddy Dec 28, 2012 උඹ ලොකු සයිස්නේ ඒකයි.. :( http://www.elakiri.com/forum/showthread.php?t=1520997&page=18 මේ ත්‍රෙඩ් එක බලපං.. කැත වැඩේ ඕයි.. :D
උඹ ලොකු සයිස්නේ ඒකයි.. :( http://www.elakiri.com/forum/showthread.php?t=1520997&page=18 මේ ත්‍රෙඩ් එක බලපං.. කැත වැඩේ ඕයි.. :D
sachith19920726 Dec 26, 2012 http://m.ak.fbcdn.net/sphotos-a.ak/hphotos-ak-ash4/701973_104261876414705_1760703497_o.jpg
crazybuddy Dec 25, 2012 ඔය එළකිරියෙ ඉන්න නවෝද් කියන කෙනාද බං පටිරෝල් කරන්නෙ.. එහෙමත් නැත්නම් ඌ අප්ලෝඩ් කරන එකද කරන්නෙ..?
crazybuddy Dec 24, 2012 අප්පා.. එහෙම කේස් එකක්ද.. මම හිතුවෙ නවතින්න තැනක් නැති නිසා කියලා.. ට්‍රිප් යනවට වඩා ආතල් ඕයි අඩියක් ගහලා ආතල් එකේ ඉන්න එක.. ගාල්ලෙ ඔය කියන තරම් බලන්න දෙයක් නෑ බං.. කොටු පවුරයි, සමුද්‍ර කෞතුකාගාරයයි විතරයිනෙ තියෙන්නෙ.. එක දවසක් ඇති හොඳටම..
අප්පා.. එහෙම කේස් එකක්ද.. මම හිතුවෙ නවතින්න තැනක් නැති නිසා කියලා.. ට්‍රිප් යනවට වඩා ආතල් ඕයි අඩියක් ගහලා ආතල් එකේ ඉන්න එක.. ගාල්ලෙ ඔය කියන තරම් බලන්න දෙයක් නෑ බං.. කොටු පවුරයි, සමුද්‍ර කෞතුකාගාරයයි විතරයිනෙ තියෙන්නෙ.. එක දවසක් ඇති හොඳටම..