crazybuddy Sep 8, 2012 ඉතින් ඒකනේ කිව්වෙ බං.. ඕකෙ ඕන ගේම් එකක් ගහන්න පුළුවන්නේ.. ඉස්සරහට එන ගේම් එකක් උනත්.. ඒත් බං ඒක පට්ට ගනන් නේ.. තූක් විතරක්..
ඉතින් ඒකනේ කිව්වෙ බං.. ඕකෙ ඕන ගේම් එකක් ගහන්න පුළුවන්නේ.. ඉස්සරහට එන ගේම් එකක් උනත්.. ඒත් බං ඒක පට්ට ගනන් නේ.. තූක් විතරක්..
crazybuddy Sep 7, 2012 සචියා මට EVGA GeForce GTX 670 4GB කාඩ් එකේ මිල පොඩ්ඩක් හොයලා කියහන්කො.. ලොකු උදව්වක් බං..
NUWAN BUWA Sep 6, 2012 kellek ehuwa ubata lejja nedda kiyala ekai mama kiwwe joke ekata kiyala chane oi mama sira kiyanne joke newei ban
kellek ehuwa ubata lejja nedda kiyala ekai mama kiwwe joke ekata kiyala chane oi mama sira kiyanne joke newei ban
crazybuddy Sep 5, 2012 ඕක මොකක්ද බං.. මම කොමෙන්ට් දෙක තුනයිනේ දැම්මෙ.. මලා, ගයානයා එහෙම උඹට ලොකු සප් එකක් දුන්නනේ.. ඇයි අර පිස්සු එඩිෂනයා..
ඕක මොකක්ද බං.. මම කොමෙන්ට් දෙක තුනයිනේ දැම්මෙ.. මලා, ගයානයා එහෙම උඹට ලොකු සප් එකක් දුන්නනේ.. ඇයි අර පිස්සු එඩිෂනයා..
sasliit Sep 5, 2012 OK මචං.. ඉතින් සුට්ටො අද වෛරස් තියෙන පෙන් එකක් ගැහුවා.. ඒකෙ Autorun එකක් තියෙන්නෙ.. ඒක ඇල්ලුවා හැබැයි.. අප්ඩේට් කරන්න පුළුවන්ද දැන්..?
OK මචං.. ඉතින් සුට්ටො අද වෛරස් තියෙන පෙන් එකක් ගැහුවා.. ඒකෙ Autorun එකක් තියෙන්නෙ.. ඒක ඇල්ලුවා හැබැයි.. අප්ඩේට් කරන්න පුළුවන්ද දැන්..?
crazybuddy Sep 5, 2012 OK මචං.. ඉතින් සුට්ටො අද වෛරස් තියෙන පෙන් එකක් ගැහුවා.. ඒකෙ Autorun එකක් තියෙන්නෙ.. ඒක ඇල්ලුවා හැබැයි.. අප්ඩේට් කරන්න පුළුවන්ද දැන්..?
OK මචං.. ඉතින් සුට්ටො අද වෛරස් තියෙන පෙන් එකක් ගැහුවා.. ඒකෙ Autorun එකක් තියෙන්නෙ.. ඒක ඇල්ලුවා හැබැයි.. අප්ඩේට් කරන්න පුළුවන්ද දැන්..?
crazybuddy Sep 5, 2012 මම C එක ස්කෑන් කලා.. ඒ අතරෙදි Paint එක ඕපන් කරන්න හැදුවා.. ඒ වෙලාවෙදි එරර් එකක් ආවා.. අනිත් එක තමයි මචෝ අප්ඩේට් කරන්න බැහැනේ තවම ගාඩ් එක.. ඉතින් අප්ඩේට් නැතුව සියලුම වෛරස් අල්ලනවද..?
මම C එක ස්කෑන් කලා.. ඒ අතරෙදි Paint එක ඕපන් කරන්න හැදුවා.. ඒ වෙලාවෙදි එරර් එකක් ආවා.. අනිත් එක තමයි මචෝ අප්ඩේට් කරන්න බැහැනේ තවම ගාඩ් එක.. ඉතින් අප්ඩේට් නැතුව සියලුම වෛරස් අල්ලනවද..?
Mal Baba Sep 4, 2012 සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
Edition Sep 4, 2012 සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
crazybuddy Sep 4, 2012 මචං සචියා.. ස්කෑන් කරනකොට මොකුත් ඕපන් කරන්න දෙන්නෙ නැද්ද..? ඒ කිව්වෙ ප්‍රෝග්‍රෑම් වගේ දේවල්..
crazybuddy Sep 4, 2012 අර උඹ උම්මා දෙන්න ගිය අක්කට කිව්වෙත් මම තමා.. ඇඩ්මින්ටත් කිව්වා.. වොල්වරින් GTR ටත් කිව්වෙ මමම තමා..
crazybuddy Sep 4, 2012 බොකක් මම මේ ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ.. ගෙදර එකටත් අරන් ගිහින් දාන්න ඕන.. මම ප්‍රතිචාරයකුත් දැම්මා.. ලස්සනට ලියන්න බැහැ බං මට.. පුළුවන් විදියට ලිව්වා..
බොකක් මම මේ ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ.. ගෙදර එකටත් අරන් ගිහින් දාන්න ඕන.. මම ප්‍රතිචාරයකුත් දැම්මා.. ලස්සනට ලියන්න බැහැ බං මට.. පුළුවන් විදියට ලිව්වා..
Edition Sep 3, 2012 බලමුකෝ.අපිත් එළකිරිය දාලා යන්නෙ නෑ නේ.කෝකටත් ජී.ටි අයියට කියලා තියන්නම්.හැකින් බයායි
Mal Baba Sep 3, 2012 හරි එහෙනම් 10ට සෙට් වෙමු ස්කයිප් එක එහෙම ලෑස්ති කරගෙන හිටපන් නිදා ගන්න එපා පස්සෙ කියන්න එපා උඹ මම දාපු ඕන කරන ඒවත් කපල කොටලය කියල. ඕ.කේ
හරි එහෙනම් 10ට සෙට් වෙමු ස්කයිප් එක එහෙම ලෑස්ති කරගෙන හිටපන් නිදා ගන්න එපා පස්සෙ කියන්න එපා උඹ මම දාපු ඕන කරන ඒවත් කපල කොටලය කියල. ඕ.කේ