sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉතින් ඒකනේ කිව්වෙ බං.. ඕකෙ ඕන ගේම් එකක් ගහන්න පුළුවන්නේ.. ඉස්සරහට එන ගේම් එකක් උනත්.. ඒත් බං ඒක පට්ට ගනන් නේ.. තූක් විතරක්..
    ඒක ඇත්ත බං..මට කියපන් ඔය කාඩ් එක ඔච්චර මිල වෙන්න හේතුව..?
    සචියා මට EVGA GeForce GTX 670 4GB කාඩ් එකේ මිල පොඩ්ඩක් හොයලා කියහන්කො..
    ලොකු උදව්වක් බං..
    kellek ehuwa ubata lejja nedda kiyala ekai
    mama kiwwe joke ekata kiyala
    chane oi
    mama sira kiyanne joke newei ban
    ඕක මොකක්ද බං.. මම කොමෙන්ට් දෙක තුනයිනේ දැම්මෙ.. මලා, ගයානයා එහෙම උඹට ලොකු සප් එකක් දුන්නනේ.. ඇයි අර පිස්සු එඩිෂනයා..
    OK මචං.. ඉතින් සුට්ටො අද වෛරස් තියෙන පෙන් එකක් ගැහුවා.. ඒකෙ Autorun එකක් තියෙන්නෙ.. ඒක ඇල්ලුවා හැබැයි.. අප්ඩේට් කරන්න පුළුවන්ද දැන්..?
    OK මචං.. ඉතින් සුට්ටො අද වෛරස් තියෙන පෙන් එකක් ගැහුවා.. ඒකෙ Autorun එකක් තියෙන්නෙ.. ඒක ඇල්ලුවා හැබැයි.. අප්ඩේට් කරන්න පුළුවන්ද දැන්..?
    මම C එක ස්කෑන් කලා.. ඒ අතරෙදි Paint එක ඕපන් කරන්න හැදුවා.. ඒ වෙලාවෙදි එරර් එකක් ආවා.. අනිත් එක තමයි මචෝ අප්ඩේට් කරන්න බැහැනේ තවම ගාඩ් එක.. ඉතින් අප්ඩේට් නැතුව සියලුම වෛරස් අල්ලනවද..?
    සදහටම එළකිරියෙන් සමුගනිමි

    මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි:sorry:
    සදහටම එළකිරියෙන් සමුගනිමි

    මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි:sorry:
    මචං සචියා.. ස්කෑන් කරනකොට මොකුත් ඕපන් කරන්න දෙන්නෙ නැද්ද..? ඒ කිව්වෙ ප්‍රෝග්‍රෑම් වගේ දේවල්..
    අර උඹ උම්මා දෙන්න ගිය අක්කට කිව්වෙත් මම තමා..
    ඇඩ්මින්ටත් කිව්වා.. වොල්වරින් GTR ටත් කිව්වෙ මමම තමා.. :D
    මචං මම එළකිරි එකේ එවුන්ටත් කිව්වා... ප්‍රතිචාරයක් දාන්න කියලා.. :)
    බොකක් මම මේ ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නෙ.. ගෙදර එකටත් අරන් ගිහින් දාන්න ඕන.. මම ප්‍රතිචාරයකුත් දැම්මා.. ලස්සනට ලියන්න බැහැ බං මට.. පුළුවන් විදියට ලිව්වා..
    බලමුකෝ.අපිත් එළකිරිය දාලා යන්නෙ නෑ නේ.කෝකටත් ජී.ටි අයියට කියලා තියන්නම්.හැකින් බයායි:lol::lol::lol:
    හරි එහෙනම් 10ට සෙට් වෙමු
    ස්කයිප් එක එහෙම ලෑස්ති කරගෙන හිටපන්
    නිදා ගන්න එපා
    පස්සෙ කියන්න එපා උඹ මම දාපු ඕන කරන ඒවත් කපල කොටලය කියල.
    ඕ.කේ
  • Loading…
  • Loading…
  • Loading…