දැන් හරි බං.. පහුගිය ටිකේ බැහැලා වැඩ කලා.. එළකිරියට ආවොත් වැඩ කරගන්න වෙන්නෑ.. ඒපාර අප්‍රේල් නිවාඩුවක් ගන්න වෙන්නෑ.. එක සැරයක් මතකනේ බොලාට මං අවුරුද්දටත් වැඩ කලා..
ඒකයි මේපාර පොඩ්ඩක් බැහැලා වැඩ කලේ.. ගෙදරත් පොඩි වැඩ වගයක් තිබ්බා.. ඒකත් කලා.. දැන් හරි බං..
සුභ අලුත් අවුරුද්දක් මචෝ..