sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අප්පටසිරි.. පුදුමයි තෝ බීම නැවැත්තුවා කිව්වහම.. ලෙඩ උනයින් පස්සෙද නැවැත්තුවෙ..?
    ලොග් උනේ නෑ බං.. ලොග් උනොත් වැඩක් කෙරෙන්නෑ.. මේකටම වෙලා ඉන්නවා..
    මොකෝ බං කරන්නෙ.. අවුරුද්දට පාටි සෙට් උනේ නැද්ද..? බිව්වෙ නැද්ද..?

    තොපි කඹ අඳිනව නේහ්.. මට නම් ඔය උත්ත එපා උනා කලින් සැරේ වෙච්ච සීන් එකෙන් පස්සෙ..
    දැන් හරි බං.. පහුගිය ටිකේ බැහැලා වැඩ කලා.. එළකිරියට ආවොත් වැඩ කරගන්න වෙන්නෑ.. ඒපාර අප්‍රේල් නිවාඩුවක් ගන්න වෙන්නෑ.. එක සැරයක් මතකනේ බොලාට මං අවුරුද්දටත් වැඩ කලා.. :(

    ඒකයි මේපාර පොඩ්ඩක් බැහැලා වැඩ කලේ.. ගෙදරත් පොඩි වැඩ වගයක් තිබ්බා.. ඒකත් කලා.. දැන් හරි බං..

    සුභ අලුත් අවුරුද්දක් මචෝ..
    :D කිරියෙන්... පැණියෙන්... ඉතිරෙන සුබ නව වසරක් වේවා !!!!

    වල් බැල්ලි, සුභ අලුත් අවුරුද්දක් වේවා..!


    Hi bro Aluth Awruddhe Help 1kakuth one!:yes:

    Dannawa neda EK kaba adeeme tharage gana:)1ke HENRY ta vote karanna bro & oya danna kiyana kattiyatath meka kiyanna...Thanks:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713
  • Loading…
  • Loading…
  • Loading…