sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම තමයි බන් මල්ලී ,,,එක එක්කෙනා උන්ගේ ජිවිත හදාගන්නවා
    දැන් ජිවිතේට plan කරලා ට්‍රිපක් යන්න වෙන්නේ නැහැ
    උබ තනියෙන් හරි bike එකේ වරෙන්
    වැඩ වැඩි බන් මල්ලී ,,,වෙලාවක් නැහැ බන්
    මොනවා කරලවත් නිදහසක් නැහැ
    උබ අවුරුද්දටවත් අපේ ගෙවල් පතේ වරෙන් කෝ
    ඌ වෙන කාගේද සර්විස් ස්ටේෂන් එකක ෆොටෝ උස්සලා උගේ කියලා මෙතන ත්‍රෙඩ් එකක් දැම්මා කියලයි තවත් ඒ වගේ news ටිකකුයි උගේ fb ප්‍රෝ එකයි ඔන්න ඔය වගේ කුණු ගොඩවල් ටිකක් බන්
    ඇඩෝව් sorry බන් මම මේ ත්‍රෙඩ් එකක් කියව කියව හිටියේ උබ කතාකරනවා දැක්කේ නැහැ
    ලොල් අයියෝව් බන් මිනිස්සුන්ට වෙන ප්‍රශ්න :D :rofl:
    අඩෝ දැන් එතකොට අරක ගැහුවට පස්සේ උඹේ නගින්නේ නැද්ද බන්? :D :D
    මම මේ සතියට දෙකට එක පාරක් දෙපාරක් ගහන එකා ඕක. ඉස්සර වගේ නෑ බං දැන් වෙලාවක්. තෝ බැල්ලි ඇත්ත නමින් වරෙන්. එතකොට බැල්ලි වගේ මැරුවැකි :lol::cool:
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව.

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ.

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති.
  • Loading…
  • Loading…
  • Loading…