sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇයි ඕයි මොඩ්ලා පන්සීයක් විතර ඉන්නවද..?
    අනේ මන්දා මොනා උනාද කියලා.. එකපාරම කික් කලා කියලා වැටුනා..
    ඊට පස්සෙ ලොග් වෙන්න බෑ.. සර්වර් ඩිස්කනෙක්ටඩ් ද මොකක්ද හුත්තක් වැටෙනවා..
    අර කී එක දැම්මාම හරි ගියා මචං..
    හරි මචං දැන් වැඩ.. පොඩ්ඩක් අහල කියන්න බැරිද කික් කලේ ඇයි කියලා..?
    ටිකක් වෙලා කියන්නෙ මැප් දෙකක් ඉවර වෙනකං ගැහුවා.. අහපන්කො හිටපු උන්ගෙන්.. අර TDM ද මොකක්ද ලබ්බ ගැහුවෙ..
    ඉතිං වෙන කී එකක් නෑනේ යකෝ.. එකයි තිබ්බෙ නෝට්පෑඩ් එකක දාලා ගේම් එකේ.. ඒක තමා දැම්මෙ..
    ඉන්ස්ටෝල් කරනකොට එකක් දුන්නා.. ඒක විතරයි තියෙන්නෙ..
    මං ප්ලේ කලා බං.. අද මැප් දෙකක්ම ගැහුවනේ..
    Key එකක් දාලා නෑ.. අර උඹ දීපු ක්‍රැක් එක විතරයි දැම්මෙ.. දාන්න කී එකක් නැහැනේ..
    කනෙක්ට් වෙනකොටම කික් කලා කියලා කියනවා..
    දන්නෙ නැහැ.. අර මැප් මාරුවෙන එක.. එකක් ඉවරවෙනකොට එකක් එන්නෙ.. කට්ටිය දෙපැත්තට බෙදිලා වෙඩි තියාගන්න එක..
    කියපංකො උත්තො.. මොකද මට ප්ලේ කරන්න බැරි..?
    මට යන්න දෙන්නෑනේ ගේම් එකට.. මැප් දෙකක් ගැහුවා.. එකපාරම කික් කියලා වැටෙනවා..
    ඔව් PM එකක්.. මොකෝ පිස්සු හැදිලා.. එපා වෙලා ඉන්නෙ..?
    මං උඹට මැසේජ් එකක් එව්වා පෙරේදද කොහෙද..
    මං උඹට මැසේජ් එකක් එව්වා පෙරේදද කොහෙද..
    මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..:dull:

    ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...:dull: දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ? :oo::angry:
  • Loading…
  • Loading…
  • Loading…