මේ මල්ලි අරක මේක ගාන්න එපා හරිද....මන් එකපාරට මෙතනට ආවේ...දවල් කතා උණු දෙයක් කියවන්නේ කට්ටිය ..මට දිවැස් නැහැනේ...ආපස්සට බැලුවෙත් නැහැ ත්‍රෙඩ් ඒක..
ඔව් මට තේරෙන් නැහැ තමයි ඔය හුට්ටපර..එළකිරි එන්න ගත්තට පස්සේ තමයි ඉගන ගත්තේ...

දැන් මට කියන්නේ පන්ති යන්න කියලද? ආ....තේරෙන විදිහට තමයි තේරුම් ගන්නේ..මේක හරි වැඩක් නෙහ්..ඔක්කොම ඉගන ගන්නේ කොහොමද ඒක පාරින්? ඒක තෙරන් නැද්ද ?

