Recent content by sameera fernando123

  1. sameera fernando123

    කුරුලෑ~අඩුකර_ගමු

    thanks for the info:yes::yes::yes::cool::cool::cool:
  2. sameera fernando123

    History of Ms Windows

    bump:lol::lol::lol::lol:
  3. sameera fernando123

    ගංතෙර

    අපිට හොදටම වහිනවා.මේ අපිට පෙර පාසලේ වැස්‌ස ගැන කියල දුන්න සින්දුවක්‌:lol::lol::rofl::P වැස්‌ස වහිනවා අහසින් වතුර වැටෙනවා වැටෙන වතුර අල්ලනකොට අම්මා බනිනවා කුඩේ ගන්නවා අම්මා කඩේට යනවා මටත් කුඩේ අරන් කඩේ යන්න හිතෙනවා බෝල හැදෙනවා ඒවා වතුරෙ නටනවා අල්ලගන්න හදනකොටම ඒව කැඩෙනවා:rofl::rofl::lol::lol::lol:
  4. sameera fernando123

    ගංතෙර

    හායි....හායි....කොහෙද මෙච්චරකල් ගිහින් හිටියෙ?:rofl::rofl::lol::lol::lol:
  5. sameera fernando123

    ගංතෙර

    :lol::lol::lol:ෆ්ලැට්‌ වීමෙන් තොර ට්‍රිප් 1කුත් නැත:lol::lol::lol::lol::rofl::rofl::P:P:P
  6. sameera fernando123

    ගංතෙර

    යන්නට තියෙ තව ටිකකින් සෙල්ලම් පිටියට දුවන්නට තියේ කිලෝ මීටරෙ විනාඩි පහට බාගෙට මරයි කෝචාට අහු උනොත් හෙම කෝචා බනියි සේදෙන්නට සායමම:no::no::shocked::shocked::lol::lol::baffled::baffled:
  7. sameera fernando123

    ගංතෙර

    හප්පේ.මදැයි,,,,ඉඳල ඉඳල කවියක්‌ remix කරගත්තා....:rofl::rofl::rofl::lol::lol::lol::lol:
  8. sameera fernando123

    ගංතෙර

    සමනල් පුරුදු අපි නම් අනෙ දන්නැහැනේ ඒවා නෝටි වැඩ කියලයි කියන්නේ ඔයා තමයි ඒවා හොදටම දන්නේ අපිනම් දන්නෙ නෑ අපි තාමත් පුංචීනේ:angry::angry::D:D:lol::lol::lol:
  9. sameera fernando123

    ගංතෙර

    නාන්න බෑ ඔබ එහෙනම් නාවන්න. සබන් ගෙනාවද කියල කියලා ඉන්න මන්නම් දන්නෙනෑ අනෙ පීනන්න දියේ ගිලුනොතින් මා බේරාගන්න:love::love:
  10. sameera fernando123

    ගංතෙර

    අමතක උනා මඟ එනවිට සුවඳ සබන් ඒකයි එන්න කීවෙ මා හා සමගින් සබන් කෑල්ල ටිකකට මට දෙනවානම් අපෝ එන්නෙපා තනියෙන් මන් නාගන්නම්:):):lol::lol::lol::lol:
  11. sameera fernando123

    ගංතෙර

    නාගන්නට ආවා වෙනදට කලියෙන් කස්‌ටිය නැද්ද ආවේ අද මට කලියෙන් ගන්තෙර පිරී ඉතිරී ඇත මහ වැස්‌සෙන් කව්ද නාන්නට එන්නේ මා සමගින්:lol::lol::lol::):):):rofl::rofl::P:P
  12. sameera fernando123

    ගංතෙර

    හැමෝටම ගුඩ් නයිට්‌ වේවා.හෙට හම්බෙමු:lol::lol::):):)
  13. sameera fernando123

    ගංතෙර

    නාකි උනත් සුන්දර හිත හොද කොල්ලා කොන්ඩෙ ගියත් නෑ තවමත් හිත මැරිලා ෆුල් ෆන් එකේ ඉන්නා ජීනියස්‌ කොලුවා තට්‌ටෙ නම් නැතයි මෙයාගෙ පෑදීලා :lol::lol::lol::lol:
  14. sameera fernando123

    ගංතෙර

    සීතල සිහිල් පවනැල්ලක්‌ හමා යතී ගන්තෙර සිසාරා පහලට ගලා යතී දවසේ ගිමන සනහන්නට සමත් වෙතී පෙම් බස්‌ දොඩන්නත් සුන්දර තැනක්‌ වෙතී:lol::lol::):):)
  15. sameera fernando123

    ගංතෙර

    :rofl::rofl::rofl::lol::lol::P