ගංතෙර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දග නොකර හොද යකා වගේ හිටපන් නැත්තන් උබව අයෙත් රතුවෙයි:P:P

    :yes::yes: දග කරන්න එපා. බත් කන්න ඕනි ගොඩක්. නෝටි වැඩ බැහැ.. අම්මි කියන දේ අහන්න ඕනි.. :D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැස්ස වහිනවා
    ගග උතුරනවා
    පනින්නත් හිතෙනවා
    කිඹුලො කයි කියල බයත් හිතෙනවා..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ganwathren beruna una ekekwath nadda???
    Flood_Insurance.gif
     
    Oct 9, 2008
    65
    3
    0
    අපිට හොදටම වහිනවා.මේ අපිට පෙර පාසලේ වැස්‌ස ගැන කියල දුන්න සින්දුවක්‌:lol::lol::rofl::P

    වැස්‌ස වහිනවා අහසින් වතුර වැටෙනවා
    වැටෙන වතුර අල්ලනකොට අම්මා බනිනවා
    කුඩේ ගන්නවා අම්මා කඩේට යනවා
    මටත් කුඩේ අරන් කඩේ යන්න හිතෙනවා
    බෝල හැදෙනවා ඒවා වතුරෙ නටනවා
    අල්ලගන්න හදනකොටම ඒව කැඩෙනවා:rofl::rofl::lol::lol::lol:
     
    • Like
    Reactions: maheshsenadheera

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපිට හොදටම වහිනවා.මේ අපිට පෙර පාසලේ වැස්‌ස ගැන කියල දුන්න සින්දුවක්‌:lol::lol::rofl::P

    වැස්‌ස වහිනවා අහසින් වතුර වැටෙනවා
    වැටෙන වතුර අල්ලනකොට අම්මා බනිනවා
    කුඩේ ගන්නවා අම්මා කඩේට යනවා
    මටත් කුඩේ අරන් කඩේ යන්න හිතෙනවා
    බෝල හැදෙනවා ඒවා වතුරෙ නටනවා
    අල්ලගන්න හදනකොටම ඒව කැඩෙනවා:rofl::rofl::lol::lol::lol:

    පට්ට ඕයි... :lol::lol::lol::P:P:P