ඔය නාකියා ත්ට්ටෙ ගාන්නෙ නැතුව මොනවා කරන්නද....?ජෙල් ගාලා කොන්ඩය වන කරගත්තානම්
කෙල්ලට පේන්නට ශෝ එක දැම්මනම්
තට්ටෙ ගාන්නට හෙට තෝ හදනවනම්
ඊට හොදයි කෙල්ලව උබ මැරුවානම්![]()
ඔය නාකියා ත්ට්ටෙ ගාන්නෙ නැතුව මොනවා කරන්නද....?ජෙල් ගාලා කොන්ඩය වන කරගත්තානම්
කෙල්ලට පේන්නට ශෝ එක දැම්මනම්
තට්ටෙ ගාන්නට හෙට තෝ හදනවනම්
ඊට හොදයි කෙල්ලව උබ මැරුවානම්![]()
අනේ නිකන් හිටපන් අපෙ ගොන් අලියාදතා කියලා කියනා මේ වල් කිඹුලා
හිතන් ඉන්නේ තාමත් තනිකඩයා කියා
දුන්නට අපිට දත් ගැන මූ පොර ටෝකා
කිඹුලි දනී නම් අද මෙහි නැහැ මේකා![]()
හුටා.. මෙන්න ඇවිල්ලා...
කෙල්ලෝ බලන්නට යද්දී ජෙල් ගෑවේ
අපි ලස්සන නිසයි කෙල්ලන් ඇස් ගැසුවේ
කොණ්ඩය අඩු උනත් හදවතේ ශෝක නැතේ
අපි ගත් ආතල් අදටත් මතකේ ඇතේ..![]()






බලා හිද තිබේ ඕවත් වැඩ ද කිඩ....
පැරණි පොත් වලත් ඇත හංසය ගෙ වැඩ...
"නෙළුම් පොහොට්ටුවකට හංසය ගෙ තුඩ......
තැළුම් පෙළුම් කරමින් ඔබ්බවන හැඩ......."
අවසාන කවි පද දෙක මීමන ප්‍රේමතිලක කවියා ගේ කවියකින් උපුටා ගැණුනකි......




දතා කියලා කියනා මේ වල් කිඹුලා
හිතන් ඉන්නේ තාමත් තනිකඩයා කියා
දුන්නට අපිට දත් ගැන මූ පොර ටෝකා
කිඹුලි දනී නම් අද මෙහි නැහැ මේකා![]()





කිරි දිය පෙරන්නද උඔ ඒ කැරකෙන්නේ
මට දැන් තියෙන ප්‍රෂ්ණය නම් එයම නොවේ
කිරි දිය තබා පසෙකින් වැව ඉස්මත්තේ
උඔ මොන දේද කරන්නේ හංසිය මත්තේ?
අම්මෝ.. වස් කවි එහෙම කියන්න එපා..ගඟ හිඳෙයි...
![]()

සීතල සිහිල් පවනැල්ලක් හමා යතී
ගන්තෙර සිසාරා පහලට ගලා යතී
දවසේ ගිමන සනහන්න සමත් වෙතී
පෙම් බස් දොඩන්නත් සුන්දර තැනක් වෙතී![]()



අම්මෝ.. වස් කවි එහෙම කියන්න එපා..ගඟ හිඳෙයි...
![]()
ගං තෙර ගග ගලාලා වෙබ් පිටු අතර.....
පිටු සීයක් තෙමා ගලනා හැටි මිතුර......
දැන් නම් ඉතින් නිදිමත ගලනා විසිර.......
මම ලොග් අවුට් වෙමි හෙට දකිමිය මිතුර.........

එල එල ඔය එන්නේ ආතල් ඇත්ත ටිකකිරි දිය පෙරන්නයි අපි ගංතෙර එන්නේ.............
ඇත්තයි පිලිගන්න ඇයි මේ මැලිවෙන්නේ...........
හංසිය ලඟයි කිරි පෙරහන්+කඩ ඇත්තේ............
පොඩ්ඩක් උඩ පැනලා ගත්තම මොක වෙනනේ..........
ගං තෙර ගග ගලාලා වෙබ් පිටු අතර.....
පිටු සීයක් තෙමා ගලනා හැටි මිතුර......
දැන් නම් ඉතින් නිදිමත ගලනා විසිර.......
මම ලොග් අවුට් වෙමි හෙට දකිමිය මිතුර.........

