අප්‍රෙල් වලත් එ හැටි කියන්න බැහ මල්ලි........අගෙස්තු වෙන කොට ඔන්න පටන් ගන්නවා......නොවැම්බර්
වල තමයි සිසන් එක.එහේ වින්ටර් එකට....නමුත් ඩිස්ම්බර් ඉඳන් ජනවාර පෙබරවාරි මර්තු වෙන කොට සෙට් වෙනවා...ඒ කලයට තමයි මම වැඩි පුරම කුණ හරප කිය කියා කෑ ගහන්නේ.....
රෑට නැවැම ටික්ක නිනද යන්වා.අපේ අම්මා කියන්නේ රෑට නාන එක එච්චර හොඳ නැහැයි කියලා .......හැබයි රෑට නලා නිදා ගත්හම නින්ද යන්වා.........